Average
කිසියම් අගයයන් සමූහයක මුළු එකතුව එම දත්ත සංඛ්‍යාවෙන් බෙදූවිට, එම අගයයන් සමූහයේ සාමාන්‍යය ලැබේ.
සාමාන්‍යය = (අගයයන්ගේ මුළු එකතුව/අගයයන් ගණන)
කිසියම් අගයයන් සමූහයක මුළු එකතුව එම දත්ත සංඛ්‍යාවෙන් බෙදූවිට, එම අගයයන් සමූහයේ සාමාන්‍යය ලැබේ.
සාමාන්‍යය = (අගයයන්ගේ මුළු එකතුව/අගයයන් ගණන)
- පන්තියේ ලමුන්ගේ සාමාන්‍ය ළකුණු
උදාහරණ:
ඉලක්කයට විදීමේ තරඟයක වට කිහිපයකදී එක්තරා තරඟකරුවෙක් පහත ලකුණු ලබාගන්නා ලදී.
80, 100, 62, 180, 21, 58
ඔහුගේ ලකූණු ලබාගැනීමේ සාමාන්‍යය සොයන්න.
සාමාන්‍යය = (80+100+62+180+21+55)÷6 = 83
අගයයන් කුලකයක සාමාන්‍යය දන්නේ නම් එම අගයන්හි මුළු එකතුවද සොයාගත හැක.
පහත උදාහරණය සලකමු :
සේනානායක මහතාගේ පන්තියේ සිටින සිසුන් 30දෙනෙකු විසින්
පරිත්‍යාගයක් සඳහා මුදල් එකතුකල අතර
එක් සිසුවෙක්ගෙන් ලැබුණු මුදලේ සාමාන්‍යය රු.9.50ක් නම්
පන්තියේ සිසුන් 30දෙනාගෙන්ම එකතුවූ මුළු මුදල කීයද?
සාමාන්‍ය=මුළු මුදල/සිසුන් ගණන
මුළු මුදල = සාමාන්‍ය × සිසුන් ගණන
මුළු මුදල = රු. 9.50 × 30
මුළු මුදල = රු. 285•00