පරාසය යනු කිසියම් දත්ත සමූහයක විහිදීමයි.එනම් දත්ත සමූහයේ විශාලතම හා කුඩාම අගය අතර අන්තරයයි.
ඒ අනුව, 5,7,9 හා 14 යන දත්ත සමූහය ගත්විට
එහි පරාසය වන්නේ (14 – 5) = 9 වේ.