මාතය යනු කිසියම් දත්ත සමූහයක් ගත්විට එහි වැඩිම වාර ගණනක් යෙදී ඇති අගයයි.
ඒ අනුව 5, 6, 3, 4, 5, 2, 5 හා 3 යන දත්ත සමූහය ගත්විට
එහි වැඩි වාර ගණනක් යෙදී ඇති අගය එනම් එහි මාතය 5 වේ.