පියගැට පෙළ ක්‍රමය
මෙහි දී තිරස් දුර මැනිය යුතු ලක්ෂ්‍ය දෙක යා කරන රේඛාව කොටස්වලට බෙදා ගැනේ. එම එක් එක් කොටසේ තිරස් දුර වෙන වෙන ම ගෙන එකතු කිරීම මඟින් සම්පූර්ණ දුර ගණනය කෙරේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017