ප්‍රශ්නාවාචී 'ද' නිපාතය යෙදීමෙන් නාමයක් ප්‍රශ්නාවාචී බවට පත්වේ.
ශිෂ්‍යයා උගතෙක් ද ?
මමත් මනුෂ්‍යයෙක් ද?
නුඹ සතුරෙක් ද?
ඕ හෙරක් ද?
නරියෝ කට්‌ටයෝ ද?
ළමෝ ගෙදර ගියෝ ද?
සිංහලයෝ වීරයෝ ද?
අපි අශිෂ්ටයෝද ?
මොවුහු ශිෂ්‍යයෝ ද?
ප්‍රශ්නාවාචී 'ද' නිපාතය යෙදීමෙන් නාමයක් ප්‍රශ්නාවාචී බවට පත්වේ.
ශිෂ්‍යයා උගතෙක් ද ?
මමත් මනුෂ්‍යයෙක් ද?
නුඹ සතුරෙක් ද?
ඕ හෙරක් ද?
නරියෝ කට්‌ටයෝ ද?
ළමෝ ගෙදර ගියෝ ද?
සිංහලයෝ වීරයෝ ද?
අපි අශිෂ්ටයෝද ?
මොවුහු ශිෂ්‍යයෝ ද?