4.8
32. log5 – log12 + 2log2 + log6 ලඝුගණක වගු භාවිතා නොකොට අගය සොයනේන.
33. රෑපයේ දැකේවෙන තොරතුරැ අනුව රෑපයේ පරිමිතිය සොයනේන.
34. x2 -10x යනේන පූරේණ වරේගයකේ වීමට එකතු කළ යුතු නියත පදය සොයනේන.
Hide Answer
34. [-10]2 = (-5)2 = 25 [මැද පදයේ සංගුණකය 2නේ බෙදා වරේග කරනේන]
[2]2
Hide Answer
35. AB හා BC සරල රේඛීය වේ.
36. 255 , 344 , 433 යනේන අාරෝහන පටිපාටියට ලියනේන.
Hide Answer
36. (25)11 , (34)11 , (43)11
3211 , 8111 , 6411
ஃ 255 , 455 , 355
37. (2x + 1)3 ප්‍රසාරණය කර ලියනේන.
Hide Answer
37. (2x + 1) (2x + 1)2
= (2x + 1) (4x2 + 4x + 1)
= 8x3 + 8x2 +x2x + 4x2 + 4x + 1
= 8x3 + 12x2 + 6x + 1
39. රෑපයේ දැකේවෙන තොරතුරැ අනුව x අගය සොයනේන.
40. සුනිලේ හා කමලේ ඉලකේකයට වෙඩි තැබීමේ තරඟයකට සහභාගී වෙති.සුනිලේ ඉලකේකයට වෙඩි තැබීමේ සම්‍භාවිතාව 2 / 5 වන අතර කමලේ ඉලකේකයට වෙඩි තැබීමේ සම්‍භාවිතාව 2 / 3 වේ. මෙම සිදේධි දෙකකේ නම්, දෙදෙනාම ඉලකේකයට වෙඩි තැබීමේ සම්‍භාවිතාව සොයනේන.
40. සුනිලේ ඉලකේකයට වෙඩි තැබීමේ සම්‍භාවිතාව = 2 / 5
කමලේ ඉලකේකයට වෙඩි තැබීමේ සම්‍භාවිතාව = 2 / 3
දෙදෙනාම ඉලකේකයට වෙඩි තැබීමේ සම්‍භාවිතාව = p(s ∩ k)
= p(s) . p(k)
= 2 X 2
5 3
= 4
15