සමාප්ති වාචක ය නිපාතය.
 

සමාප්ති වාචක 'ය' නිපාතය යමක් අවසන් නිගමනය වශයෙන් සඳහන් කිරීමට යෙදේ.

ශිෂ්‍යයා උගතෙක්‌ය.
මමත් මනුෂ්‍යයෙක්‌ය.
නුඹ සතුරෙක්‌ය.
ඕ හෙරක්‌ය.
නරියෝ කප‌ටියෝය.
ළමෝ ගෙදර ගියෝය.
සිංහලයෝ වීරයෝය.

(c) Shilpa Sayura Foundation 2006-2017