පාත්‍ර වර්ගයා හැඳින්වීම
 



 

ඉන්ද්‍ර : විශ්ව විද්‍යාලයෙන් නෙරපන ලද වෛද්‍ය ශිෂ්‍යයෙකි. රජයේ තාඩන පීඩන වලට ලක් වූවෙකි. වයස අවුරුදු විස්සක් පමණ වේ.

 

වාසුකි : වෛශ්‍යාවකි. එහෙත් අවබෝධය ඇත්තියකි. සමාජ ක්‍රමය විසින් එම තත්ත්වයට පත් කර ඇත. වයස අවුරුදු
විසිහයක් පමණ වේ.


විජායිනන්ද :
හිටපු විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු මෙන්ම ග්‍රන්ථ කතුවරයෙකි. ඔහුගේ පුත්‍රයා ද අතුරුදන් වී ඇත. මැදිවිය පසුකල 

අයෙකි. අසනීපයෙන් පෙලේ.

නායක : හිටපු රාජ්‍ය නායකයා....මැදිවිය පසුකල අයෙකි.


පාදඩ : නගරයේ නව පරපුර නියෝජනය කරන පාතාල ලෝකයේ සම්බන්ධීකරණය කරන දේශපාලන රැකවරණය ලබන පාදඩයෙකි.


ස්වාමි : බංකොලොත් වූ කපටි ධර්මඒරයෙකි. මැදිවිය පසුකල අයෙකි.


නිවේදක : රූපවාහිනි නිවේදකයා තරුණයෙකි.



(c) Shilpa Sayura Foundation 2006-2017