ගණක / දාදු කැට 2
 

63. කුඩා ගණක දෙක ඉවත් කළායින් පසු ඇති වන ඝන වස්තුවේ දාර කීයක් තිබේද?


(1) 26  (2) 28  (3) 30  (4) 32  (5) 34



54. අලුත් ඝන වස්තුවේ මුලු කීයක් තිබේද?


(1) 14  (2) 16  (3) 18  (4) 20 (5) 22



65. එකට අලවන ලද සමාන ප්‍රමානවලින් යුත් ඝනක අටක් පහත රූපයෙන් පෙන්නුම් කෙරේ.













ඊතලයෙන් පෙන්නුම් කරන දිශාවෙන් බලන විට දිස්වන ආකාරය පහත දැක්වෙන කුමන රූපයෙන් පෙන්නුම් කෙරේ ද?











IV. වර්ගඵලය / පරිමිතිය / දිග / ඒකක

නිදසුන :

රූපයේ දක්වා ඇති අයුරින් වෘත්ත තුනක් එකිනෙක ඡේදනය වීමෙන් ප්‍රදේශ හතක් සාදයි. වෘත්ත හතරක් එකිනෙක ඡේදනය වීමෙන් ප්‍රදේශ කීයක් සාදයි ද?















මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුත්තේ ඉහත රූපයේ වෘත්ත තුන එකිනෙක ඡේදනය වී ඇති පරිදි වෘත්ත 4 ක් ආශ්‍රිතව එකිනෙක ඡේදනය වන ලෙස රූපය ඇඳ ගැනීමයි. එවිට පිළිතුර පහසුවෙන් ලබා ගත හැකිය.

66.























ඉහත සඳහන් රූප සටහනෙන් ඉඩමක් දැක්වේ. එහි පරිමිතිය වන්නේ,

(1) 62 m  (2) 120 m  (3) 122 m  (4) 124 m  (5) 130 m


67. පහත දැක්වෙන රූපය ළමයකු ක්‍රීඩාවක් සඳහා චතුරස්‍ර දෙකක් සකස් කර ගැනීම සඳහා සමාන දිගින් යුතු කෝටු 7 ක් යොදාගෙන ඇති ආකාරය දක්වයි. මේ අන්දමට සමාන චතුරස්‍ර 8 ක් සකස් කිරීම සඳහා අවශ්‍ය වන සමාන දිගින් යුතු අවම කෝටු ගණන කීය ද?







68.













ඉහත දැක්වෙන ආකෘතියෙහි A-K දක්වා නම් කොට ඇති කොටස් එකොළහ වෙන වෙන පුද්ගලයන් විසින් සායම් කළ යුතු ව තිබිණ. එකිනෙකට ස්පර්ශව ඇති කොටස් එකවර සායම් කළ නොහැකිය. එකිනෙකට ස්පර්ශ නොවන කොටස් එකවර සායම් කළ හැකිය. මේ ආකෘතිය සායම් කිරීමට ගතවන කෙටි ම කාලය කුමක් ද? (සායම් වේලීමට යන වේලාව සැලකිල්ලට නොගන්න)


(1) 17  (2) 23  (3) 29  (4) 35  (5) 41

69.   රූපයේ පෙන්නුම් කර ඇති පරිදි සරල රේඛා තුනක් පමණක් මඟින් වෘත්තයක් බෙදිය හැකි උපරිම කලාප සංඛ්‍යාව හතකි. සරල රේඛා හතරක් පමණක් මඟින් වෘත්තයක් බෙදිය හැකි උපරිම කලාප සංඛ්‍යාව කොපමණ ද?













70. එක්තරා ඒකකයකට අනුව ක්‍රමාංකනය කරන ලද කොදුවක් අසල, ලී කැබැල්ලක් තබා ඇති අයුරු පහත රූපයෙන් දැක්වේ. රූපයේ කොටසක් කැටිකොට දක්වා ඇත. ලී කැබැල්ලේ දිග කොපමණ ද?










(c) Shilpa Sayura Foundation 2006-2017