57. පළමුවැනි රූප සටහනේ ABCD යනු සිරස් සමචතුරස්‍රයකි. OP යනු එහි කේන්ද්‍රය ඔස්සේ යන (අක්ෂරයක් ලෙස ක්‍රියාකළ හැකි) සිරස් දණ්ඩකි. OP වටා චතුරස්‍රය දක්ෂිණාවර්ථව සෘජුකෝණයකින් (එනම් සම්පූර්ණ රවුමකින් 1/4 කින්) කරකැවූ විට, දෙවැනි රූප සටහන ලැබෙයි. දෙවැනි රූප සටහන අකුරුවල ස්ථාන මාරුව හැරෙන්නට පිහිටීමෙන් පළමුවැනි රූප සටහන ම වෙයි.
පහත දැක්වෙන තිරස් රූප සටහන් අතරින් කිනම් රූප සටහන, O ඔස්සේ යන සිරස් දණ්ඩක් වටා දක්ෂිණාවර්තව සෘජුකෝණයකින් කරකැවූ විට මුල් රූප සටහනෙහි පිහිටීම ලබා දෙයි ද?
58.
ඉහත (b) රූපය (a)රූපයේ දර්පණ ප්‍රතිබිම්බයක් වෙයි. ඒ අයුරින් (C) රූපයට සම්බන්ධ වන්නේ පහත සඳහන් කිනම් රූපයද?
59.
B රූප සටහන යනු M දර්පණ තලයෙහි A රූප සටහනෙහි දර්පණ ප්‍රතිබිම්බය වෙයි.
60.
59.
B රූප සටහන යනු M දර්පණ තලයෙහි A රූප සටහනෙහි දර්පණ ප්‍රතිබිම්බය වෙයි.
60.