අවකාශ තර්කණය 2
 

54. මෙහි දැක්වෙන රූපයේ චතුරස්‍ර කීයක් තිබේද?
















55. පහත දැක්වෙන රූපයේ සමචතුරස්‍ර කීයක් දක්නට ලැබේද?











II. දර්පණ ප්‍රතිබිම්බ / ජ්‍යාමිතික රූප කරකැවීම

නිදසුන :












 

 

 




A අංශක 180 ක් වාමාර්ථව කරකැවීමෙන් B ලැබී තිබේ. ප්‍රශ්නයට අදාළ රූපය (එය C ලෙස හැඳින්වූ විට) එනම් C ලැබී ඇත්තේ එහි යම් අවස්ථාවක් අංශක 180 ක් වාමාර්ථව කරකැවීමෙනි. එබැවින් C රූපයේ මුල් අවස්ථාව ලබා ගැනීමට ඔබ කළ යුත්තේ C රූපයේ අංශක 180 ක් දක්ෂිණාවර්ථව කරකැවීමයි. පිළිතුර (2)


56. පහත රූප සටහනෙන් පැතළි වහලක් සහ දුම් කවුළුවක් සහිත ගොඩනැඟිල්ලක ඉදිරිපස පෙනුම දැක්වෙයි.













දර්ශනය විය හැකි එම නිවැරදි ආකාර දැක්වෙන රූප අඩංගු පිළිතුර කුමක්ද?

(1) A, B සහ C පමණී   (2) A, B සහ D පමණී
(3) A, C සහ E පමණී   (4) C, D සහ E පමණී
(5) B, D සහ E පමණී

(c) Shilpa Sayura Foundation 2006-2017