ජ්‍යාමිතික රූප භාවිතයෙන් නිර්මාණය කළ ප්‍රශ්න පිළිබඳ බුද්ධිය මෙමගින් මැන බලයි. ජ්‍යාමිතික රූප කරකැවීම, ගණක දාදු කැට පෙරලීම, වර්ගඵලය, පරිමිතිය ආදී අවකාශමය ප්‍රශ්න මෙම කොටසට ඇතුළත් වේ.
1. ජ්‍යාමිතික රූප ගණනය
නිදසුන :
පහත දැක්වෙන රූපයේ ත්‍රිකෝණ කීයක් වේ ද?
පහසුවෙන් ත්‍රිකෝණ වෙන් කර ගැනීම සඳහා ඉහත රූපයේ කෝණ නම් කර ගත හැක.
සම්පූර්ණ රූපයම ගත්විට ABC යන ත්‍රිකෝණ = 1
කුඩා ත්‍රිකෝණ 3 බැගින් අන්තර්ගත ත්‍රිකෝණ = 6
(AGC, AGB, BCF, BAF, CAD, CBD)
කුඩා ත්‍රිකෝණ 2 බැගින් අන්තර්ගත ත්‍රිකෝණ = 3
(AEC, AEB, BEC)
කුඩා ත්‍රිකෝණ 1 බැගින් අන්තර්ගත ත්‍රිකෝණ = 6
ත්‍රිකෝණ එකතුව = 16

51. මෙහි දැක්වෙන රූප සටහනෙහි ත්‍රිකෝණ කොපමණ වෙයිද?
52. ඉහත රූප සටහනෙහි සමචතුරස්‍ර කොපමණ වෙයිද?
(1) 1 (2) 2 (3) 3 (4) 4 (5) 5
53. මෙහි දැක්වෙන රූපයේ ත්‍රිකෝණ කීයක් තිබේද?