වර්ගඵලය / පරිමිතිය
 

නිදසුන :
      A යනු දිග මීටර් 9 ක් වූ ද සෘජුකෝණාස්‍රයකි. B යනු A හි වර්ගඵලය ම සහිත සමචතුරස්‍රයකි. පහත දැක්වෙන දැයින් කුමක් B හි පරිමිතිය වෙයි ද? 


(1) මීටර් 26  (2) මීටර් 24  (3) මීටර් 22
(4) මීටර් 20  (5) මීටර් 18



            A සෘජුකෝනාස්‍රයේ වර්ගඵලය  = 9m x 4m



 








46. B නම් සමචතුරස්‍රයේ පරිමිතිය A නම් සමචතුරස්‍රයේ පරිමිතිය මෙන් දෙගුණයකි. A සමචතුරස්‍රයෙහි වර්ගඵලය 100cm2 නම් B හි වර්ගඵලය කොපමණ ද? 


(1)  200cm2            (2)  400 cm2           (3)  600 cm2
(4)  800 cm2        (5)  1600 cm2


47. සමචතුරස්‍රයක පැත්තක දිග 100% කින් වැඩි වූයේ නම් එම සමචතුරස්‍රයේ ක්ෂේත්‍රඵලය වැඩිවනු ඇත්තේ


(1) 100% කිනි.   (2) 200% කිනි.
(3) 300% කිනි.   (4) 400% කිනි.
(5) 500% කිනි.


48. විශ්කම්භය 2.8 cm ක් සහ දිග 12m වන එක් කෙළවරක් වසන ලද සිලින්ඩර හැඩයේ නලයකට පිරවිය හැකි ජල පරිමාව වනුයේ,


(1)  7.321 ml      (2)  7.392 ml       (3)  7.394 ml
(4)  7.412 ml      (5)  7.431 ml


49.  ABCD සම චතුරස්‍රයේ BCE ත්‍රිකෝණයේ පරිමිතිය 24 cm කි. ABCD සමචතුරස්‍රයේ වර්ගඵලය cm2 කීයද?



















50.  A, B  හා C යනු සමචතුරස්‍ර ඉඩම් කැබලි 3 කි. B හි වර්ගඵලය ඒකක 64 ක්ද C හි වර්ගඵලය ඒකක ක් ද වෙයි නම් A හි වර්ගඵලය ඒකක කීයද?


(1) 196  (2) 169  (3) 144  (4)  121  (5)  100

(c) Shilpa Sayura Foundation 2006-2017