අංක ගණිතයට හා සරල ගණිතයට අදාළව ඉලක්කම් භාවිතා කිරීමේ හැකියාවන් මැන බැලීම සංඛ්‍යා තර්කණයේ අරමුණයි. විශේෂයෙන්ම මෙම කොටසින් බලාපොරොත්තු වනුයේ සංඛ්‍යා යොදා ගනිමින් සැකසූ ගැටළු වලට තර්කාණුකූල ලෙස පිළිතුරු ලබාගැනීමට පෙළඹවීමයි.
1. සංඛ්‍යා රටා
නිදසුන :
(A) සහ(B)මඟින් දක්වා ඇති සංඛ්‍යා රටාව තේරුම් ගෙන (C)වල ? ලකුණ දක්වා ඇති තැනට සුදුසු අංකය සොයන්න.
මෙම ගැටළුවේ A,B හා C යනුවෙන් අවස්ථා තුනක් දක්නට තිබේ. මෙවැනි සංඛ්‍යා රටාවකදී අවස්ථා තුනෙන් එක් අවස්ථාවක හිස් තැන පිරවීම සඳහා යම් සම්බන්ධතාවක් සෙසු අවස්ථා දෙක උපයෝගි කර ගනිමින් ගොඩ නැඟීමට ඇති හැකියාව මැන බැලීම සිදු කරයි.
A හි රටාව ගත්විට B හි රටාව ගත්විට
12 - 7 = 5 20 - 15 = 5
එම 5x19 = 95 එම 5x35 = 175
12 - 7 = 5 20 - 15 = 5
එම 5x19 = 95 එම 5x35 = 175
මෙහිදී A හි රටාව B හි රටාවට සමාන බැවින් එම රටාවම C අවස්ථාවටද භාවිතා කළ විට පිළිතුරු ලබා ගත හැකිය.
30 - 25 = 5
එම 5x55 = 275
එම 5x55 = 275
මෙහිදී විසඳුමක් ලබා ගැනීම සඳහා එක් එක් අවස්ථාවට උපයෝගි කරගන්නා වූ ක්‍රියාකාරකම සමානවිය යුතු බව මතකයේ තබා ගත යුතුය.
11. A සහ B යන රූප සටහන්වල දක්වා ඇති අංකවල රටාව අධ්‍යයන කර (C) රූප සටහනේ ? ලකුණෙන් දැක්වෙන හිස් තැනට ගැළපෙන අංකය දී ඇති පිළිතුරු අතරෙන් තෝරන්න.
12. තිත්වලින් සමන්විත පහත දැක්වෙන අනුක්‍රමික සැකසුම් පිළියෙල කොට ඇත්තේ කිසියම් රටාවකටය. රූපවල දැක්වෙන අන්දමට සෑම සැකසුමක් ම ජනනය කර ඇත්තේ ඊට ඉඳුරාම පෙර සැකසුමට තිත් පේළියක් එකතු කිරීමෙනි.
මේ රටාව දිගට ම පවත්වාගෙන ගියහොත් 6 වෙනි සැකසුමට අයත්වන තිත් සංඛ්‍යාව කීයක් වේ ද?

(1) 24 (2) 28 (3) 32 (4) 36 (5) 40
13. පහත දැක්වෙන රූප සටහන්වල ඇති තිත් සකස් කොට ඇත්තේ අනුක්‍රමික රටාවකට ය. මුල්ම රූපයට පසුව එන එක් එක් රූපය සකස් කර ඇත්තේ පෙර රූප සටහනේ ඇති තිත්වලට අමතරව තවත් තිත් පේළියක් එකතු කිරීමෙනි.
මේ රටාව දිගට ම අනුගමනය කරනු ලැබුවහොත් පස්වෙනි අවස්ථාවට යොදා ගැනෙන රූපයේ තිත් සංඛ්‍යාව කොපමණ වේද?
මේ රටාව දිගට ම අනුගමනය කරනු ලැබුවහොත් පස්වෙනි අවස්ථාවට යොදා ගැනෙන රූපයේ තිත් සංඛ්‍යාව කොපමණ වේද?
(1) 30 (2) 28 (3) 26 (4) 24 (5) 22
14. පහත දැක්වෙන්නේ, එක ම කේන්ද්‍රයකින් යුක්තව, එක්තරා රටාවකට සම්පාදනය කරන ලද වෘත්ත අනුක්‍රමික සැකසීම් ය.
එක් එක් සැකසීමක් ඊට පෙර ඇති සැකසීමෙහි අඩංගු වෘත්ත සංඛ්‍යාවේ දෙගුණයට එක් වෘත්තයක් එකතු කිරීමෙන් ලැබේ. හයවැනි සැකැස්මෙහි අඩංගු වෘත්ත සංඛ්‍යාව කොපමණ ද?
එක් එක් සැකසීමක් ඊට පෙර ඇති සැකසීමෙහි අඩංගු වෘත්ත සංඛ්‍යාවේ දෙගුණයට එක් වෘත්තයක් එකතු කිරීමෙන් ලැබේ. හයවැනි සැකැස්මෙහි අඩංගු වෘත්ත සංඛ්‍යාව කොපමණ ද?
(1) 53 (2) 61 (3) 59 (4) 57 (5) 55
* අංක 15 සිට 19 දක්වා එක් එක් ප්‍රශ්නයේ දී තිබෙන සංඛ්‍යා රටාවන් අධ්‍යයනය කොට ඊළඟට තිබිය යුතු සංඛ්‍යාව දී ඇති පිළිතුරු අතුරෙන් තෝරන්න.
15. 3, 5, 9, ......
(1) 11 (2) 15 (3) 16 (4) 17 (5) 21
16. 2, 5, 7, 12 .....
(1) 11 (2) 14 (3) 15 (4) 16 (5) 19
(1) 11 (2) 15 (3) 16 (4) 17 (5) 21
16. 2, 5, 7, 12 .....
(1) 11 (2) 14 (3) 15 (4) 16 (5) 19
17. 1, 2, 4, 7, 11 ......
(1) 14 (2) 15 (3) 16 (4) 17 (5) 19
(1) 14 (2) 15 (3) 16 (4) 17 (5) 19
18. 2, 2, 4, 12, .....
(1) 16 (2) 18 (3) 28 (4) 35 (5) 48
(1) 16 (2) 18 (3) 28 (4) 35 (5) 48
19. 3, 5, 6, 8, 9, 11 .....
(1) 10 (2) 12 (3) 13 (4) 15 (5) 16
(1) 10 (2) 12 (3) 13 (4) 15 (5) 16
20. උත්තමාචාර පෙළපාළියක භට සංඛ්‍යාව හා ඔවුන් පෙළගැසෙන පිළිවෙළ සතියේ දවස අනුව ක්‍රමවත් රටාවකට වෙනස් වේ. සඳුදා, අඟහරුවාදා හා බදාදා පෙළපාළියේ භට සංඛ්‍යාව හා ඔවුන් පෙළ ගැසෙන පිළිවෙළ පහතින් දැක්වේ.
සෙනසුරාදා දිනයක භටයන් කොපමණ සංඛ්‍යාවක් උත්තමාචාර පෙළපාළියට සහභාගි වේ ද?
සෙනසුරාදා දිනයක භටයන් කොපමණ සංඛ්‍යාවක් උත්තමාචාර පෙළපාළියට සහභාගි වේ ද?
(1) 9 (2) 11 (3) 17 (4) 21 (5) 23