මෙමගින් පරික්‍ෂා කරනුයේ පුද්ගලයන්, ස්ථාන, ද්‍රව්‍ය හා සිදුවීම් අතර සම්බන්ධතාවයන් පිළිබඳ ප්‍රකාශයන් විශ්ලේෂණය කිරීම තුළින් යම් යම් තොරතුරු තේරුම් ගැනීමේ හැකියාවයි. එනම් තොරතුරු කිහිපයක් පදනම් කර ගනිමින් තර්කානුකූල ලෙස තීරණයකට එළඹීමේ හැකියාවයි.
නිදසුන :-
* අංක 1 හා 2 ප්‍රශ්න පදනම් වන්නේ පහත දැක්වෙන විස්තරය මත ය.
* රූපා, නීලා, කමලා, අනුලා, චම්පා, අචලා සහ දේවි රවුම් මේසයක් වටේ වාඩි වී සිටිති.
* අචලා වාඩි වී සිටින්නේ දේවිට දකුණින් දෙවැන්නාට ය.
* නීලා වාඩි වී සිටින්නේ අචලා ළඟය. එහෙත් කමලා ළඟ නොවේ.
* කමලා ළඟින් වාඩි වී සිටින චම්පා සිටිනුයේ දේවිගේ දකුණු පසින් තුන් වැන්නාට ය.
* අනුලා වාඩි වී සිටිනුයේ රූපා හා කමලා අතරය.
1. දේවි ළඟින් ම වම් පසින් වාඩි වී සිටිනුයේ කවුද?
1. අනුලා 2. රූපා 3. කමලා 4. අචලා 5. චම්පා
2. නීලා ගේ වම් පසින් සිවු වැන්නාට වාඩි වී සිටිනුයේ කවුද?
1. රූපා 2. අචලා 3. කමලා 4. චම්පා 5. දේවි
දී තිබෙන විස්තර මතකයේ තබා ගනිමින් පිළිතුරු සැපයීම තරමක් අසීරුය. එලෙස පිළිතුර ලබා ගත්තද එහි නිවැරදි බව ඔප්පු කර ගැනීම අපහසුවේ. එබැවින් ඉහත එක් එක් වගන්තියේ දැක්වෙන තොරතුරු රවුම් ආකාරයට ලකුණු කිරීමට උත්සාහ කරන්න.
2. නීලා ගේ වම් පසින් සිව් වැන්නාට සිටිනුයේ කමලා ය.
* ප්‍රශ්න අංක 01 සහ 02 පදනම් වී ඇත්තේ පහත දැක්වෙන තොරතුරු මත ය.
කුඩා අහස්යානාවක ආසන N, P, Q, R, S සහ T නමැති මගීන් හයදෙනාට වෙන් කර දී තිබේ. අහස්යානයේ තිබෙන ආසන අට, අංක 1 සිට 4 සංඛාව දරන පේළි හතරකින් සමන්විත වන අතර, සෑම පේළියකම තිබෙන්නේ ආසන දෙකකි. මගීන්ට ආසන වෙන් කර දී තිබෙන්නේ පහත දැක්වෙන කොන්දේසි සපිරෙන ආකාරයටය.
* P සහ Q එක ම පේළියේ වාඩිවිය යුතු ය.
* Q නමැත්තාට S වාඩිවී සිටින පේළියේ වාඩිවිය නොහැකිය.
* එක් මගියකු පමණක් වාඩිවී සිටින පේළි වන්නේ පේළි අංක 1 සහ පේළි අංක 3 ය.
01. Q සමඟ එක ම පේළියේ වාඩිවිය හැක්කේ කාට ද?
(1) N (2) P (3) R (4) S (5) T
(1) N වාඩිවී සිටින්නේ පේළි අංක 1 හි ය.
(2) Q වාඩිවී සිටින්නේ පේළි අංක 1 හි ය.
(3) Q වාඩිවී සිටින්නේ පේළි අංක 4 හි ය.
(4) S වාඩිවී සිටින්නේ පේළි අංක 3 හි ය.
(5) T වාඩිවී සිටින්නේ පේළි අංක 3 හි ය.
ශිෂ්‍ය කුලක | පැවරුම් කුලක |
* නදීරා, චමත්, අතුල | 3, 4, සහ 5 |
* නදීරා, චමත්, සිසිර | 6 සහ 7 |
* කාන්ති, නදීරා, චමත් | 5 සහ 7 |
* සදීපා, චමත්, නදීරා | 3, 6, සහ 8 |
* තරංග, කාන්ති, සදීපා | 2, 4, 5 සහ 8 |
* කාන්ති, නදීරා, චමත් | 3, 7 සහ 8 |
* තරංග, කාන්ති, සදීපා | 1, 5 සහ 8 |
* රජීව්, තරංග, නදීරා | 1 සහ 6 |
03. පැවරුම් අඩුම ගණනක් සම්පූර්ණ කළ සිසුන් දෙදෙනා කවුරුන් ද?
(3) රජීව් හා සිසිර (4) අතුල සහ සිසිර
(5) රජීව් සහ චමත්
(1) 7 (2) 6 (3) 5 (4) 4 (5) 3
(2) B හා C යන දෙදෙනා ම වංක වේ
(3) A වංක වන අතර B අවංක වේ.
(4) A අවංක වන අතර B වංක වේ.
(5) C අවංක වන අතර B වංක වේ.
* තමාලි සමඟ වැඩ කිරීමට රවීන් කැමති නැත.
* තමාලි හා ෂමාලි එකට වැඩ කිරීමට කැමතිය.
* ජනිත් සමඟ එකට වැඩ කිරීමට සජිත් කැමති නැත.
* සොනාලි සමඟ එකට වැඩ කිරීමට ප්‍රියන්ත් කැමති නැත.
* සජිත් සහ විමාලි එකට වැඩ කිරීමට කැමතිය.
* රවීන් සහ අමාලි එකට වැඩ කිරීමට කැමතිය.
(3) විමාලි හා තමාලි (4) තමාලි හා අමාලි
(5) ෂමාලි හා තමාලි
* a,c,e,f සහ h ජ්‍යෙෂ්ඨ නිලධාරිහු වෙති.
* a,d,f සහ h උදේ වරුවේ සේවය කිරීමට කැමති අතර ඉතිරි අය උදේ හා රෑ සේවය කිරීමට කැමතිය.
* a,d සමඟ එකට සේවය කිරීමට ද c,g සමඟ එකට සේවය කිරීමට ද අකමැතිය.
* a සහ f සඳුදා දිනවල නිවාඩු ගනිති.
* a සහ c අඟහරුවාදා දිනවල නිවාඩු ගනිති.
* c සහ e බදාදා දිනවල නිවාඩු ගනිති.
* e සහ g බ්‍රහස්පතින්දා දිනවල නිවාඩු ගනිති.
* g සහ h සිකුරාදා දිනවල නිවාඩු ගනිති.
* b,d සහ h සෙනසුරාදා දිනවල නිවාඩු ගනිති.
* b,d සහ f ඉරිදා දිනවල නිවාඩු ගනිති.
(1) a,c,e (2) a,f,h (3) c,f,h
(4) c,f (5) a,e,f,h (……….)
(1) c,e (2) c,h (3) a,c
(4) e,f (5) e,h (............)
(1) a,c,f (2) a,e,f,h (3) a,e,f
(4) a,c,e,f (5) a,c (............)
(1) a,b (2) f,g (3) c,g
(4) e,g (5) b,e (...............)