තොරතුරු දැන ගැනීමේ ආශාවෙන් පසුවන සාමාජීය මිනිසුන්ට විශ්වාසනීය වූත්, පැහැදිලි වූත්, වඩා නිවැරදි අවංක තොරතුර ප්රවෘත්තිය වේ. මේ යුගය වනවිට ප්රවෘත්ති ප්රකාශයද පැටලිලි සහගතද, අවුල් සහගතද, ග්රාහකයාට තමා විසින් ම තෝරාගත යුතුව පවතින වාචික සන්නිවේදනයකි. වර්තමානයේ එහි ප්රබලතාවයත්, විශ්වාසයත්, ගිලිහෙමින් පවතී.
අදහසට අර්ථ බාධා ඇතිවන්නේ කෙසේද?
ඔබ ප්රකාශ කරන වචනය තනි වචනයක් හෝ වචන කිහිපයක් විය හැක. නැත්නම් පද පෙලක් විය හැක. මෙහිදී ප්රකාශිත වචනයෙන් කොටසක් අර්ථය බාධා වී හැඟෙන අතර තවත් කොටසක් පරිපූර්ණ අර්ථ ප්රකාශිතය. සමහර විට සම්පූර්ණ අර්ථය නොහැඟේ.

1. වුවමනාවෙන් කරනු ලබන අනුවණ විකෘති කිරීම්
2. තාක්ෂණික බාධා
3. පලපුරුද්ද හා කුසලතාවය නොමැතිවීම
4. පුරුදු පුහුණු වීමේ දුර්වලතා
5. ගොත ගැසීම
6. වචනයේ හඬ ගිල ගැනීම
7. උච්චාරණයේ දුර්වලතාවය
8. අදහස දුර්වල වචන / වැරදි වචන යෙදීම
9. ප්රකාශයේ දී ව්ශ්වාසයෙන් හීන වූ අදහස් හා වචන
10. සුදුසු තැනට සුදුසු විට නොයොදන වචන
11. වැරදීම් හා අතපසුවීම් / ශාරීරික දුර්වලතා
ඉහත සඳහන් වචන යෙදීම විවිධාකාරයෙන් වන අතර දුර්වල සන්නිවේදනයක් හට ගැනීමට දුර්වලතාවය මත සිදුකරන වචන හේතු වේ. එනම්, අදහසට බාධා වීමෙන් හෝ නොවීමෙන් ප්රකාශ වන්නේ ප්රබල හෝ දුර්වල වචන භාවිතාවේ. අවසාන ප්රතිඵලයයි. එනම්, වාචික සන්නිවේදනයේ අදහසට අර්ථබාධා ඇතිවීමයි.