වාචික සන්නිවේදනයේ දී උපයෝගි තාක්ෂණ ප්‍රධාන වශයෙන් හතරකි.
2. පටිගත කිරීමේ යන්ත්‍ර
3. ශබ්ද සංස්කරණ යන්ත්‍ර
4. ශබ්ද සංඥා යන්ත්‍ර
Digital තාක්ෂණය සමඟ මෙම උපකරණ සියල්ල තාක්ෂණයෙන් සංකලනය ශ්රව්යකරණය වී පවතී. ශබ්දය Audio වශයෙන් ද තාක්ෂණික වචනයක් සෙලියුලර් දුරකථනයේ සිට මයික්‍රෆෝන් හා අතේ රැගෙන යන ලවුඩ්ස් පීකර් වැනි සරල තාක්ෂණික විද්‍යූත් ශ්‍රව්‍ය මෙවලම් බහුල වශයෙන් ව්‍යාප්තව ඇත.
* දිශානුරූපිවත් වශයෙන් නූතනයේ (Digital/දිතිති/සංඛ්‍යාක) යන හැඳින්වීමෙන් ඉහළ උසස් තාක්ෂණයෙන් නිම වී ඇත.
සජීවි වැඩසටහනකදී වුවද ඕනෑම දිශාවකට අනුව ඕනෑම කලවම් ශබ්දයක් එකිනෙමට වෙන්කිරීමේ / එකතු කිරීමේ තාක්ෂණික පහසුකම් ඇත. Sterio පහසුකම් ඒ සඳහා බිහි ව පවතී. ශ්‍රව්‍ය සංස්කරණ උපාංග තුළ (Audio Consoll) ශ්‍රව්‍ය සංස්කරණ උපකරණ Pannal කිහිපයක් යටතේද එකවර ලැබෙන ශබ්ද හා හඬ සමතුලනය කොට ඒවා වෙන් වෙන් වශයෙන් ගෙන (කලවමෙන් - Mix) තාක්ෂණික වශයෙන් සංවර්ධනය / ප්‍රවර්ධනය කරගත හැක. කෙසේ වෙතත් (Audio) ශබ්දය මේ මොහොත වන විට ඔබේ කැමැත්තට ශ්‍රවණය කිරීමේ, කැසට් පට CD/VCD/DVD තාක්ෂණික පහසුකමින් පරිපූර්ණව පවතී.
දෘෂ්යමයකරණ වෙබ් අඩවියක තොරතුරු එම වෙබ් අඩවියෙන් ම එකවිට ශ්‍රවණය කිරීමේ පහසුකම් ග්රාහකයාගේ අවබෝධයට හා පැහැදිලිතාවයට තබා ගත හැක.
* හඬ උපුටා ගැනීමට
* හඬ තෝරා ගැනීමට
* හඬක් තුළට හඬක් කැවීමට
* හඬ වෙනස් කිරීමට
* එකවර හඬවල් කිහිපයක් මුහු කිරීමට
* විවිධ හඬවල් කිහිපයක් එකවර ලබා ගැනීමට
* විවිධ තාක්ෂණික මට්ටම් ඔස්සේ හඬ සංස්කරණය කිරීමට
* විවිධ ප්‍රමිති යටතේ හඬ පටිගත කිරීමට
තාක්ෂණය නිර්මාණය වී පවතී. මේ අප කථා කරන්නේ ශ්‍රව්‍ය දෘෂ්‍ය තාක්ෂණික ප්‍රභේදයක් අතරින් ශ්‍රව්‍ය නොහොත් ශ්‍රව්‍ය ඉන්ද්‍රීය ගොචර තාක්ෂණයෙන් Audio තාක්ෂණික පාර්ශවය සම්බන්ධයෙනි.