මෙහිදී ඉගැන්වීමේ මූලික ක්‍රම උපායට වාචික සන්නිවේදන ගුරුවරයා විසින් යොදාගන්නා අතර සිසු කුසලතා නැංවීමට විවාද කණ්ඩායම්/කථික සංවිත/ආදර්ශ පාර්ලිමේන්තු සන්නිවේදන සංගම් පසුකාලීනව සිසුන්ගේ මාධ්‍ය ප්‍රවේශයට අවශ්‍ය දැනුමත් බුද්ධිමය ප්‍රකාශ හරහා වචන හරඹ පෙර පුහුණු කෙරේ.
සමිති/සමාගම්/අවමඟුල්/ගොවි රැස්වීම්/කුඩා කණ්ඩායම් හි භාවිත වනුයේ වාචික සන්නිවේදනයයි. මෙහිදී ආයතනික වශයෙනුත්, උත්සව වශයෙනුත්, ප්‍රාදශීය වශයෙනුත්, පුද්ගලයන් වශයෙනුත් විවිධ වූ වාචික සන්නිවේදනයන්හි විවිධාකාරයෙන් යෙදේ.
* රඟහල්/මහජන රැස්වීම් සහිත ප්‍රසිද්ධ ස්ථානවල කෙරෙන්නේ වාචික සන්නිවේදනයයි.
* සුවිශේෂි ස්ථානවල කෙරෙන වීදි නාට්‍ය/තෙල් බෙහෙත් විකුණනු ස්ථාන
* ශ්‍රව්‍ය/දෘෂ්‍ය වැඩසටහන් මුදා හරින විකාශන මාධ්‍ය ආයතන.
වාචික සන්නිවේදනයේදී අති ප්රබලව මාධ්‍ය ග්‍රහකයන් සමූහයකට එකවර සෘජු බලපෑමක් කලහැකි ආකාරයට කෙරෙන්නා වූ වාචික සන්නිවේදනයයි.
තම ඉල්ලීමක් මුල් කරගෙන හංදියක බෙරිහන් දෙන උද්ඝෝෂකයා ඔබ අසා දැක තිබේද? මැයි පෙළපාලියේ නිදහස් වූ සතුටින් බෙරිහන් දෙන වැඩ කරන ජනතාවගේ පෙලපාලි ඔබ අසා දැක තිබේ. පුද්ගල උදාහරණ ඔස්සේ කෙරෙණ ආකාරයට පාර්ලිමේන්තුවේ තුන් භාෂාවෙන් ම විවාද කරන වියත් මහජන නියෝජිතයෙක් වචන හසුරවන ආකාරය/මහජන රැළි අමතන නියෝජිතයින්ගේ වචනයේ ප්‍රබලතාවය ඔබ අසා ඇත. ගංගොඩවිල සෝම හිමියන්ගේ දහම් පණිවිඩයේ වචනයක තියුණු බව හා ඔබ ප්‍රිය කරන ඔබේ මාධ්‍යවේදියාගේ වචන ඉදිරිපත් කරන ආකාරය ඔබ මනසේ තීරණයට කොතරම් වූ බලපෑමක් සිදු කරනු ලබයිද ඉන් ඔබ සතුටට හෝ වෙහෙසට පත් වනවා පමණක් නොව ඔබේ ආකල්ප වලට ද බලපෑම් කරනු ලබයි.
* කවි කොලයක් විකුණන
* තෙල් බෙහෙත් විකුණන
* පදික වේදිකාවේ වෙළෙන්ඳා
* ස්වීප් විකුණන්නා
* නයි, රිලා නටවන්නා
* ශාස්තර කියන අහිගුණ්ඨක කාන්තාවෝ කටේ හයියට වචන විකුණා ජීවත් වන්නන්ය. ඔබ කොතෙක් දුරස් වුණත් ඔවුන්ගේ වෘත්තීය වචන හසුරා ඔබේ මනසේ අවධානය/වසඟයට ගන්නට වචන භාවිතා කර තිබේ.
* තෙල් බෙහෙත් විකුණන
* පදික වේදිකාවේ වෙළෙන්ඳා
* ස්වීප් විකුණන්නා
* නයි, රිලා නටවන්නා
* ශාස්තර කියන අහිගුණ්ඨක කාන්තාවෝ කටේ හයියට වචන විකුණා ජීවත් වන්නන්ය. ඔබ කොතෙක් දුරස් වුණත් ඔවුන්ගේ වෘත්තීය වචන හසුරා ඔබේ මනසේ අවධානය/වසඟයට ගන්නට වචන භාවිතා කර තිබේ.
මෙහිදී වෘත්තීයට අදාළ වචන උපයෝගිතාවයෙන් ඔවුන් ජීවත් වෙති. නීතිඥයා ද, ගුරුතුමා ද, දේශපාලඥයා ද වචන හැසිරවීමෙන් විශාල අදහසක් ඔබේ මනසට සන්නිවේදනය කරනු ලබයි.
වචනය හා බැඳුණු විශේෂ නිලධාරින්
1. භානක (චූල / මහා)
2. නගර ඝෝෂක
3. අඩ බෙරකරු
4. මාධ්‍යවේදීන් / නිවේදකයන්
5. ගුරුවරයා
6. ශ්‍රව්‍ය සංස්කරණ / ශ්‍රව්‍ය පාලක ශිල්පීන්
7. නීතිවේදියා
8. මහජන නියෝජිත මන්ත්‍රීන්
9. කථානායක
10. කැබිනට් ප්‍රකාශක
11. මාධ්‍ය ප්‍රකාශක
12. ප්රචාරක ලේකම්
13. රේඩාර් සංඥා පාලක
14. මහජන සම්බන්ධතා නිලධාරින් (P,R,O)
2. නගර ඝෝෂක
3. අඩ බෙරකරු
4. මාධ්‍යවේදීන් / නිවේදකයන්
5. ගුරුවරයා
6. ශ්‍රව්‍ය සංස්කරණ / ශ්‍රව්‍ය පාලක ශිල්පීන්
7. නීතිවේදියා
8. මහජන නියෝජිත මන්ත්‍රීන්
9. කථානායක
10. කැබිනට් ප්‍රකාශක
11. මාධ්‍ය ප්‍රකාශක
12. ප්රචාරක ලේකම්
13. රේඩාර් සංඥා පාලක
14. මහජන සම්බන්ධතා නිලධාරින් (P,R,O)