21. ABCD සමන්තරාස්‍රයක් වේ. එහි විකර්ණ O හිදී ජේදනය වේ. AOB = ½ AEB බව පෙන්වන්න.
Hide Answer
21. AOB Δ = ½ ABC Δ
ABC Δ = AEB Δ {එකම අාධාරකය මත හා එකම // රේඛා යුගල අතර පිහිට ත්‍රිකෝණ වරේගඵලයෙනේ සමාන වේ}
ஃAOB = ½ AEB
21. AOB Δ = ½ ABC Δ
ABC Δ = AEB Δ {එකම අාධාරකය මත හා එකම // රේඛා යුගල අතර පිහිට ත්‍රිකෝණ වරේගඵලයෙනේ සමාන වේ}
ஃAOB = ½ AEB
22. 23 576 927 212 යන සංඛ්‍යාව කියවන ආකාරය ලියන්න.
23. සමපාද ත්‍රිකෝණාකාර තහඩු කැබලි 4 ක් සම්බන්ධ කිරීමෙන් සදාගත හැකි ඝන වස්‌තුව කුමක්‌ද?
24. චමකගේ නිවසේ සිට දසුනේගේ නිවසට දුර 4 km 275 m කි. චමක සතියකට දෙවතාවක් ඔහුගේ නිවසේ සිට දසුනේගේ නිවසට ගොස් ආපසු පැමිණේ.චමක සතියක් තුල ගමන් කරන මුළු දුර කීයද?
25. 2x + 3 යන ප්‍රකාශනයේ x හි සංගුණකය කුමක්‌ද?
26. සදුනේ උපන්නේ ක්‍රි.ව.1980 සැප්තැම්බර් මස 22 වන දිනය. 2004 නොවැම්බර් මස 10 වන
දිනට ඔහුගේ වයස අවුරුදු මාස හා දින වලින් දක්‌වන්න.
27. 2.543 + 25.43 + 254.3 හි අගය සොයන්න.
28. සංඛ්‍යා රේඛාවේ දැක්‌වෙන තොරතුරු අනුව අගය සොයන්න.
29. රූපයේ දැක්‌වෙන ප්‍රස්‌තාරය හඳුනේවන නම කුමක්‌ද?
පිරිමි හා ගැහැණු ළමුනේගේ එකතුව කවරේද?
පිරිමි හා ගැහැණු ළමුනේගේ එකතුව කවරේද?
30. විසඳන්න. x² + 3x = 0