ගණිත ප්‍රශ්න දහස 11 - 20
 
11. රූපයේ දැක්‌වෙන තොරතුරු අනුව ED හි දිග සොයන්න.
 

12. ගෝලාකාර රබර් බැලුනයක්‌ එහි විශ්කම්භය දෙගුණ වන තෙක්‌ ප්‍රසාරණය කරන ලදී. එහි නව පරිමාවත් මුල් පරිමාවත් අතර අනුපාතය සොයන්න.

 

13. log10 2 = log10 0.002 හි අගය සොයන්න.

 

14. රේඩියෝවක මිල රු 5500 ක්‌ විය. එය දැන් 3:2 අනුපාතයෙන් වැඩිකර ඇත. එහි අලුත්මිල සොයන්න.

 

15.රොම්බසයක විකර්ණ දෙකේ දිග 8cm හා 6cm වේ එහි වර්ගඵලය සොයන්න.

 

16. සවිඩි බහු - අස්‍රයක පාද 12 කි. එහි එක්‌ අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න.

 

17. 4837 හි ඉලක්‌කම් දාර්ශකය ලියන්න.

 

18. 18,24,60 හි මහා පොදු සාධකය සොයන්න.

 

19. පැයට කිලොමීටර 72 ක වේගයෙන් ගමන් කරන යතුරුපැදියක වේගය තත්පරයට මීටර කීයද?

 

20. රූපයේ දැක්‌වෙන තොරතුරු අනුව X හි අගය අංශක වලින් සොයන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017