ගණිත ප්‍රශ්න දහස 1-10
 
01. අගය සොයන්න. 2 + 8 x 5

02. අගය සොයන්න. ( 22 + 32 )2

 

03. A = {1,2,3,4} B = {3,4,5} නම් A U B සොයන්න.

 

04. පැන්සල් 12 මිල රු.120 නම් පැන්සල් 5ක මිල සොයන්න.

 

05. රු.2000 කට මිලදී ගත් භාණ්‌ඩයක්‌ 10% ක්‌ ලාබ ඇතිව විකුණන ලදී. විකුණුම් මිල කීයද?

 

06. a = -3 ද b = -2 ද විට 2a²-5b යන්නෙහි අගය සොයන්න.

 

07. දසුන්ගේ උපන් දිනය සදුදා දිනක හෝ බදාදා දිනක වීමේ සම්භාවිතාව සොයන්න. 

 

08. 1764 = 2² X 3² X 7² යන්න භාවිතා කිරීමෙන් √17.64 හි අගය සොයන්න.

 

09. සහල් මෙට්‌ට්‍ර්ක්‌ ටොන් 4ක්‌ අනාථ කදවුරක සිටින අනාථයින් 400 ක අතරේ බෙදා දුන් විට එක්‌ අයෙකුට ලැබෙන සහල් ප්‍රමාණය සොයන්න.

 

10. සමචතුරස්‍රයක විකර්ණයක දිග √2 cm වේ.එහි පරිමිතිය සොයන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017