ආඬි කෝලම / ආඬිගුරු
 

බොහෝ කෝලම් පිටපත්වල ආඬිගුරු ගැන විස්තර තිබේ. කෝලම්වල හැර වෙනත් යාතුකර්මවල ද ආඬිගුරුන් ගැන විස්තර දැකගත හැකි ය. සොකරි නාටකයත්, කොහොඹා කංකාරියත් ඊට නිදසුන් ලෙස ගත හැකි ය. ඇතැම් කෝලම් පිටපත්වල විදේශ යාචකයකු ලෙස විස්තර කර ඇත්තේ ද ආඬිගුරු ගැන ම වේ.


ආඬිගුරු සඳහා බෙර පද


පැමිණෙන පදය :
ගුඳ ගදිගත ගුඳ ගුඳ ගදි ගත////
රිං ගහිති ගදිරිකිට ගත//ගහිති ගතං
තත් දිගදං තත් දොං


පදය :
රිංගත ගත ගදිගද ගුංදං තකුදත් දැහිං
ගත්තත් ගත ගදිගත ගුංදත් තකුදත් දැහිං////


ඉරට්ටිය :
රිංගත ගත ගදිගත ගුංදත් රෙගුඳක දැහිං
තං ගතාං ගත ගදිගත ගුගුඳත් රෙගුඳක දැහිං
දොංත ගතං ගදිත ගතං ගදිගත ගුගුඳත් රෙගතක
දොංත ගතක දොං දිගුඳක දැහිං
හුරගත ගුඳ දැහිං හුරගත ගුඳ දැහිං
රිංගත ගත ගදිගත ගුංදත් දිකුදක දැහිං


පදය :
දැහිං ගුඳ ගුඳ - දැහිං ගත ගත////


ඉරට්ටිය :
ගද්දිත් තත් රෙගදිත් තත් ගද්දිත් තත් තත් දොං
දොං ගද්දිත් තත් තත් ගහිති ගතාං

ගද්ද දිත්ත ගද්දිත ගද ගුඳ ගහිති ගතාං
තත් දිරිකිට ගුහිති ගදිරිකිට ගද ගදිත ගුඳ ග දැහිං


නික්ම යාම :
දැහිං ගුඳ ගුඳ - දැහිං ගත ගත////

(c) Shilpa Sayura Foundation 2006-2017