කූට යනු ගිරි යන අරුත් ම දෙන තවත් පදයකි. එබැවින් නීලගිරි යන පදය භාවිත කරමින් නීලකූටයා පිළිබඳ විස්තර පිටපත් කිහිපයක දැකගත හැකි ය.
නීලගිරියක් සඳහා බෙර පද
පැමිණෙන පදය :
ගදිත ගත - ගුංද ගදිත ගත////
හුරගුඳ ගත් හුරගුඳ ගත්තත් දෙගදිත ගුඳ දැහිං
පදය :
රිං තං ගත්ත ගතං ගත ගුඳි ගත ගුංදං
ගදිත ගතං ගත ගුම්////
ඉරට්ටිය :
දැහිං ගතං තං ගත්ත ගතං තං ගදිත ගදිගුඳ ගත් දැහිං
රිං ගහිති ගදිරිකිට ගත්ත ගදිත ගත ගදිත ගුදිත ගත්//
රිං ගහිති ගදිරිකිට ගත්ත ගුඳිත ගත්
ගුඳං ගහිති ගදිරිකිට ගදිත ගුඳිත ගත්
රිං ගදිත ගදිරිකිට ගත්ත ගුඳිත ගත් දැහිං