මරු රකුසා යනුවෙන් ද මේ කෝලම හැඳින්වේ. මාරක යනුවෙන් කැලවේ පිටපතේ එන්නේ ද මේ පිළිබඳ විය හැකිය. කැලවේ පිටපතේ තවත් තැනෙක (යම්රාක්ෂ) යම්රාසී හෙවත් Death යනුවෙන් ද මීට සමාන වර්ණනයක් ඉදිරිපත් කර ඇත. ජනප්‍රිය කෝලමක් වන මේ සඳහා පද කිහිපයක් ම නටන බැව් පෙනේ.
මරුවා සඳහා බෙර පද
පැමිණෙන පදය :
ගුංද ගදිත ගත////
දැහිං
පදය :
රෙගත ගත්ත ගදිත ගත - ගුඳ ගත//
ගත්ත ගදිත ගත දොංගත ගුඳ ගත ගදිත ගතං ගත///
ගුඳ ගත ගුඳ ගත ගදිත ගදිගුඳගු දොං
ගුංද ගදිත ගත////
දැහිං
පදය :
රෙගත ගත්ත ගදිත ගත - ගුඳ ගත//
ගත්ත ගදිත ගත දොංගත ගුඳ ගත ගදිත ගතං ගත///
ගුඳ ගත ගුඳ ගත ගදිත ගදිගුඳගු දොං
ඉරට්ටිය :
හුරගුද ගත් හුරගුද ගත් ගත්
රෙගදිත ගුඳ දැහිං
හුරගුද ගත් හුරගුද ගත් ගත්
රෙගදිත ගුඳ දැහිං
පදය :
හුරගතංත ගදිගතඛත ගදිගත ගත් රෙගත දොං
හුරගතංග ගදිගතංත ගදි ගුඳ ගත් රෙගත් දොං
හුරගුඳ ගත් දෙගත් දොං
ගදි ගද ගත් දෙගත් දොං
හුරගුඳ ගත් තත් රෙගදිත ගුඳ දැහිං
ගුඳ ගත ගුඳ ගුඳ දැහිං
හුරගතංත ගදිගතඛත ගදිගත ගත් රෙගත දොං
හුරගතංග ගදිගතංත ගදි ගුඳ ගත් රෙගත් දොං
හුරගුඳ ගත් දෙගත් දොං
ගදි ගද ගත් දෙගත් දොං
හුරගුඳ ගත් තත් රෙගදිත ගුඳ දැහිං
ගුඳ ගත ගුඳ ගුඳ දැහිං
ඉරට්ටිය :
ගද්දෙක් ගත ගද්දිත් තත්
ගුංදෙක් ගත ගුංදිත් තත්
ගද්දෙක් ගත ගුංදෙක් ගත
ගදිත ගත ගත් දොංගත දොං
ර්ර්රිං ගත ගුං රිං ගත ගුඳ දැහිං
පදය :
ගුං ගුංදං දිං ගත්තං දිං ගත ගත්තං ගත ගත
තහුර් ගතත් දිහුර් ගතත් තහුර් ගතක දොංතක දොං
ගද්දෙක් ගත ගද්දිත් තත්
ගුංදෙක් ගත ගුංදිත් තත්
ගද්දෙක් ගත ගුංදෙක් ගත
ගදිත ගත ගත් දොංගත දොං
ර්ර්රිං ගත ගුං රිං ගත ගුඳ දැහිං
පදය :
ගුං ගුංදං දිං ගත්තං දිං ගත ගත්තං ගත ගත
තහුර් ගතත් දිහුර් ගතත් තහුර් ගතක දොංතක දොං
ඉරට්ටිය :
හුරගත ගුං හුරගත ගුම් හුරගත්තං
රෙගදිත ගුඳ දැහිං
හුරගත ගුං හුරගත ගුම් හුරගත්තං
රෙගදිත ගුඳ දැහිං
පදය :
දොහුර් ගත් දංත ගද ගද තහුර් ගදංත ගුද ගුඳ
දොහුර් ගත් දංත ගද ගද තහුර් ගදංත ගුද ගුඳ
ඉරට්ටිය :
දොහුර් ගතංත ගතංත ගතත් ගද
තහුර ගතංත ගතංත ගුගුද ගුඳ
හුරගද ගත් හුරගුද ගත් දත් දෙගදිත ගුඳ දැහිං
දොහුර් ගතංත ගතංත ගතත් ගද
තහුර ගතංත ගතංත ගුගුද ගුඳ
හුරගද ගත් හුරගුද ගත් දත් දෙගදිත ගුඳ දැහිං
පදය :
හුර ගුඳ ගත් රෙගත දැහිං ගදි ගුඳ ගත් රෙගත දොං
හුර ගුඳ ගත් රෙගත දැහිං ගදි ගුඳ ගත් රෙගත දොං
ඉරට්ටිය :
හුරගතංත ගදිගතංත ගදි ගුඳ ගත් රෙගත් දොං//
හුර ගුඳ ගත් රෙගත් දොං
ගදි ගුඳ ගත් රෙගත් දොං
දොංත ගුඳිත ගද්දිත් තත්
තහුර තහුර ගුඳ දැහිං
හුරගතංත ගදිගතංත ගදි ගුඳ ගත් රෙගත් දොං//
හුර ගුඳ ගත් රෙගත් දොං
ගදි ගුඳ ගත් රෙගත් දොං
දොංත ගුඳිත ගද්දිත් තත්
තහුර තහුර ගුඳ දැහිං