මේ කෝලම අසුර රකුසා / අසුර යකා යන විකල්ප නම්වලින් ද හැඳින්වෙන බැව් පෙනේ. අසුරයා පිළිබඳ කෝලම් පිටපත් කිහිපයක විස්තර කෙරේ.
අසුරයා සඳහා බෙර පද
පැමිණෙන පදය
ගදිත ගත - ගුංද ගදිත ගත////
දැහිං///
පදය :
දොංගත///
දොංත ගජිත ගත - ගුඳ ගත//
දොංග තහුර ගත ගදි ගත ගුද ගත දැහිං//
හුරගත ගත්ත ගජිත ගත ගුඳ ගත ගුඳ ගත ගුඳ ගත//
ගත්ත ගජිත ගත දොං දොං ගුඳාංගත ගජිත///
ගදි ගුඳ ගත් දැහිං
හුරගුඳ ගත්///
දත් රෙගදිත ගුද දැහිං
ගුඳ ගත ගුඳ ගත ගුඳ ගත දැහිං
ඉරට්ටිය :
හුරගත් දැහිං ගත ගත් දැහිං ගුඳගත්///
දැහිං ගත ගත් දොං///
හුරගත් දොං//
හුරගත් තත් රෙගදිත ගුඳ දැහිං
පදය :
හුරගත ගුඳිත ගතං ගත ගුම්////
ඉරට්ටිය :
හුරගත ගුම්//
හුරගත ගත් තත් රෙහදිත ගුඳ දැහිං
ගුඳ ගත ගුඳ ගුඳ දැහිං
පදය :
ගත්ත ගතං ගත්දිත් තත් ගත්ත ගතං ගුංදිත ගුඳ///
ඉරට්ටිය :
ගද්දිත් ගත ගුදදිත් ගත
ගද්දිත් ගත ගුත්දිත් තත් ගත්ත ගතං ගුංදිත ගුඳ///
පදය :
ගුගුදං දිත් ගත් තං දිංගත ගත්තං ගද ගද
තහුර ගදං දිහුර ගදං තහුර ගද ගද ග දොං
ඉරට්ටිය :
ර්ර්රිං ගත ගුඳ දැහිං///
රිං ගත තත් ගදිගත ගුං දොංත ගතං ගදිගත ගුම්
දොං දිකුඳක දැහිං
පදය :
ගුඳ ගදි ගත ගුඳ ගුඳ ගදි ගත
ඉරට්ටිය :
හුරගත ගු ද ධ ගුජිත ගුඳ ගත් දැහිං
ගදිගත ගත් දං ගත ගත ගජිත ගතකු දොං
අවසන් කර යාම :
ගදි ගුඳ ගත් රෙගත දැහිං ගදි ගත ගත් රෙගත දොං///