දේවගිරි කෝලම
 

මේ කෝලම මගින් ඉදිරිපත් කරන්නේ ද ලාස්‍ය නැටුම් විලාසයකි. මිරිස්ස උඩුපිල කෝලම් කුට්ටමට මෙය ඇතුළත් ව ඇත.


දේවගිරි සඳහා බෙර පද


පැමිණෙන පදය :
ගුඳ ගති ගත ගුඳ ගුඳ ගති ගත
දැහිං///


පදය :
රිං ගත ගදිගත ගදිත ගතාං
ගත්තං ගදිත ගතාං ගත ගුං ගුඳ ගුඳිතකු දොං///
දොතං ගතාං දිංගත ගත
ගදිත ගතාං තං ගුඳ ගුඳ////


ඉරට්ටිය :
දොතං ගතං දිං ගත් තත්
දොතං ගතං ගදිත ගතං ගදිගත ගුගුදන්
දෙගතත් දොංත ගතං රිංගත ගත ගදිගත
ගත්තත් තකුදං තාං


යන පදය : දොංත ගුඳංත ගතං ගතං තකු///


 

(c) Shilpa Sayura Foundation 2006-2017