මෙය රාස්ස නැටුමකි. මෙය බොහෝ කෝලම් කුට්ටම්වලට ඇතුළත් ය. පද නැටුමේ දක්ෂ ශිල්පියෙකු ගුරුළු කෝලම සඳහා ඉදිරිපත් වන අතර පද කිහිපයක් ම නැටීම සිරිත වේ. මෙය බොහෝ විට ජනප්‍රිය කෝලමකි. ගුරුළා වනාහි නාගයන් ගොදුරු ලෙස ගන්නා බැවින් නාගයන්ගේ ජන්මාන්තර වෛරක්කාරයෙකි.
ගුරුළු රාස්ස සඳහා බෙර පද
එන පදය :
ගදිත ගත - ගුංද ගදිත ගත///
ගදිත ගත - ගුංද ගදිත ගත///
පදය :
දැහිං///
ගුඳ ගත ගුඳ ගත ගත්ත ගදිත ගත///
දොංගත ගුඳ ගත ගත්ත ගදිත ගත
ගදිත ගද ගුඳගු දොං//
දැහිං///
ගුඳ ගත ගුඳ ගත ගත්ත ගදිත ගත///
දොංගත ගුඳ ගත ගත්ත ගදිත ගත
ගදිත ගද ගුඳගු දොං//
ඉරට්ටිය :
හුරගුඳ ගත් හුරගුඳ ගත් හුරගුඳ ගත් තත් රෙගදිත ගුඳ
දැහිං
හුරගත ගුඳ ගත ගුඳ ගුඳ ගත් තත්
රෙගදිත ගුඳ දැහිං
හුරගුඳ ගත් හුරගුඳ ගත් හුරගුඳ ගත් තත් රෙගදිත ගුඳ
දැහිං
හුරගත ගුඳ ගත ගුඳ ගුඳ ගත් තත්
රෙගදිත ගුඳ දැහිං
පදය :
දොං දොං තං ගත්තං ගත
ගුඳ ගත ගුඳ ගත් දිත ගත
දොං දොං තං ගත්තං ගත
ගුඳ ගත ගුඳ දැහිං
දොං දොං තං ගත්තං ගත
ගුඳ ගත ගුඳ ගත් දිත ගත
දොං දොං තං ගත්තං ගත
ගුඳ ගත ගුඳ දැහිං
පදය :
දොං දොං තං ගත්තං ගත
ගුඳ ගත ගුඳ ගත් දිත ගත
දොං දොං තං ගත්තං ගත
ගුඳ ගත ගුඳ දැහිං
දොං දොං තං ගත්තං ගත
ගුඳ ගත ගුඳ ගත් දිත ගත
දොං දොං තං ගත්තං ගත
ගුඳ ගත ගුඳ දැහිං
ඉරට්ටිය :
හුරගත ගත ගදිගත ගුං හුරගත ගුඳ දැහිං
හුරගත ගත ගදිගත ගුං හුරගත ගුඳ දැහිං
පදය :
ගු ගුඳං දිං ගත් තං දිං ගත ගත්තං ගද ගද
ගදිත ගතං ගුදිත ගතං ගදිත ගතකු දොං දොං
ඉරට්ටිය :
හුර ගුඳ ගත් හුර ගුඳ ගත් දත් දෙගදිත ගුඳ දැහිං
ගු ගුඳං දිං ගත් තං දිං ගත ගත්තං ගද ගද
ගදිත ගතං ගුදිත ගතං ගදිත ගතකු දොං දොං
ඉරට්ටිය :
හුර ගුඳ ගත් හුර ගුඳ ගත් දත් දෙගදිත ගුඳ දැහිං
පදය :
දොහුර ගතංත ගද ගද
තහුර ගතංත ගුගුඳ ගුඳ////
දොහුර ගතංත ගද ගද
තහුර ගතංත ගුගුඳ ගුඳ////
ඉරට්ටිය :
හුර ගුඳ ගත් හුර ගුඳ ගත් දත් දෙගදිත ගුඳ දැහිං
හුර ගුඳ ගත් හුර ගුඳ ගත් දත් දෙගදිත ගුඳ දැහිං
පදය :
ගත්ත රෙහත ගත්ත දැහිං
රිං ගත ගත ගතත් දොං////
ගත්ත රෙහත ගත්ත දැහිං
රිං ගත ගත ගතත් දොං////
ඉරට්ටිය :
ගත්ත රෙගත ගත්ත රෙගත ගත්ත රෙගත ගත්ත දැහිං
ගඳි ගුඳ ගත ගතකු දොං
ගුඳි ගුඳ ගත් රෙහත් දැහිං
ගඳි ගත ගත් රෙගත් දොං
ගත්ත රෙගත ගත්ත රෙගත ගත්ත රෙගත ගත්ත දැහිං
ගඳි ගුඳ ගත ගතකු දොං
ගුඳි ගුඳ ගත් රෙහත් දැහිං
ගඳි ගත ගත් රෙගත් දොං