පූර්ණකයා / පූර්ණක රාස්ස
 

මේ වනාහි රාස්ස කෝලමකි. රාස්ස යනු යක්ෂ යන්නට විකල්ප වශයෙන් යෙදෙන පදයකි. පූර්ණකයා මිනිසුන්ගේ ලේ උරා බොන යකෙකි. රාස්ස නැටුම්වලින් වේගවත් බව හා දැඩි බව පළ කෙරේ. මේ (පූර්ණකයා) වෙස්මුහුණ විශාල එකක් බැවින් රඳවාගෙන වැඩි වේලාවක් නර්තනයේ යෙදීම අපහසු ය.


පූර්ණකයා සඳහා බෙර පද


පැමිණෙන පදය :
දැහිං - ගදිත ගත ගුම් තහුර ගත ගුම් තහුර ගත ගුම්
තහුර ගත ගුම් තහුර ගත ගුංද ගදිත ගත ගුඳ තහුර ගත ගුම්


ඉරට්ටිය :
හුරගත ගුඳ ගත ගදිත ගදිත ගත
ගුඳ ගත ගුඳ ගත ගද්දිත ගදිත ගත
දොංත ගුඟුල ගත ගුඳිත ගදිත ගත
ගදිත දිගුඳගන් දොං
ගතං ගත
දොං ගතං ගත////


1 පදය :
ගුගුං දත් දිං ගත් තත් දිං ගත ගත්
දං ගත ගත තහුර ගතත් දොහුර්ර ගතත්
තහුර ගත ගත් දොංතක දොං ගත


ඉරට්ටිය :
හුර ගුඳ ගත් හුර ගුඳ ගත ගත්
දෙගදිත ගුඳ දැහිං
ගුඳ ගත ගුඳ ගුඳ දැහිං
තහුර තහුර දොං

2 පදය :
දොං දොංගත දැහිං///
ර්ර්රිං ගත් තත් ගුඳි ගත ගුං දොංත ගතක දැහිං
ගතාං ගත ගදිතකු දොං දිකුදක දැහිං


ඉරට්ටිය :
දොං දොංතක දැහිං///
දොංත ගතං ගදිගත ගුං දං ගදිගත ගුං
දොං දිකුදක දැහිං

(c) Shilpa Sayura Foundation 2006-2017