මේ කෝලම් අංකය සෑම පිටපතක ම දක්නට නැත. AC 14 ශ්‍රී ලංකා කෞතුකාගාර පිටපතේ OR 4995 බ්‍රිතාන්‍ය කෞතුකාගාර කෝලම් පිටපතේ මේ පිළිබඳ විස්තර සඳහන් වේ.
ලෝකාධිපති සඳහා බෙර පද
පැමිණෙන පදය :
රිංගත ගදිගත ගදිත ගතං
ගුඳ ගුඳ ගත ගත ගදිතකු දොං////
රිංගත ගදිගත ගදිත ගතං
ගුඳ ගුඳ ගත ගත ගදිතකු දොං////
පදය :
තාං දිත් තං දිතම් දොං දොං තාං
තත් ගුඳ ගද තිත් තිත් තිත් තෙයි
ගත ගුඳ ගත තිත් තිත් තිත් තෙයි
තත් ගුඳ ගත ගත ගුඳ ගත ගුඳ ගත් ගුඳ ගත
තත් ගුඳ ගත තිත් තිත් තිත් තෙයි
දිත්තම් දිතම් දොං දොං තාං//
තාං දිත් තං දිතම් දොං දොං තාං
තත් ගුඳ ගද තිත් තිත් තිත් තෙයි
ගත ගුඳ ගත තිත් තිත් තිත් තෙයි
තත් ගුඳ ගත ගත ගුඳ ගත ගුඳ ගත් ගුඳ ගත
තත් ගුඳ ගත තිත් තිත් තිත් තෙයි
දිත්තම් දිතම් දොං දොං තාං//
ඉරට්ටිය :
දෙගතත් දොං දෙගත තහුර ගත දෙගතත් දොං
දෙගතත් දෙගතත් දෙගතත් දොං දොං
දෙගත තහුර ගත දෙගතත් දොං
ගත්තත් තිත්තත් ගත්තත් දොං//
දෙගතත් දොං//
දෙගත තහුර ගත් දෙගතත් දොං
දොතං තහුර ගුඳ තා
දෙගතත් දොං දෙගත තහුර ගත දෙගතත් දොං
දෙගතත් දෙගතත් දෙගතත් දොං දොං
දෙගත තහුර ගත දෙගතත් දොං
ගත්තත් තිත්තත් ගත්තත් දොං//
දෙගතත් දොං//
දෙගත තහුර ගත් දෙගතත් දොං
දොතං තහුර ගුඳ තා