නළුවා ප්‍රේක්ෂකයින්ට මුහුණ දී සිටින දන්දම අනුව
1. ප්‍රේක්ෂකයින්ට එක එල්ලේ මුහුණ දී සිටීම.
2. ප්‍රේක්ෂකයින්ට පිටිපස හරවා සිටීම.
3. කාලක් වමට හෝ දකුණට හැරී සිටීම.
4. ප්‍රේක්ෂකයින්ට නළුවාගේ මුහුණේ අඩක් පෙනෙන අයුරු සිටීම. වමට හෝ දකුණට.
5. 3/4 ක් නළුවා මුහුණ සම්පූර්ණ පසුපසට සිටින සේ තබා ගැනීම.
නළුවා ප්‍රේක්ෂකයින්ට මුහුණ දී සිටින දන්දම අනුව
1. ප්‍රේක්ෂකයින්ට එක එල්ලේ මුහුණ දී සිටීම.
2. ප්‍රේක්ෂකයින්ට පිටිපස හරවා සිටීම.
3. කාලක් වමට හෝ දකුණට හැරී සිටීම.
4. ප්‍රේක්ෂකයින්ට නළුවාගේ මුහුණේ අඩක් පෙනෙන අයුරු සිටීම. වමට හෝ දකුණට.
5. 3/4 ක් නළුවා මුහුණ සම්පූර්ණ පසුපසට සිටින සේ තබා ගැනීම.
2. චරිතය හෝ භූමිකාව
නළුවා විසින් වේදිකාව මත කල්පිත චරිතයක් හෝ පුද්ගලයෙකු නිරූපණය කිරීම.
3. ඉඟිය
ක්‍රියාවකට හෝ සංවාදයකට ආරම්භ වන සංඥාව.
4. සංවාද
වේදිකාවේ නළු නිළියන් විසින් චරිත හෝ භූමිකා ලෙසට පරිවර්තනය වී උසුරුවන වචන වගන්ති හා ඡේද.
5. අනාවරණය
දර්ශනයක් අතරතුරදී සංවාද මගින් කිසියම් අනාවරණය කිරීමක් සිදුවේ.
6. ඉංගිතිය
කිසියම් අදහසක් හෝ හැඟීමක් ප්‍රකාශ කිරීමට ඉරියව්වක් හෝ අගපසඟ හෝ උපකාර වේ නම්.
හිසකෙස්වලින් ඇස් විවෘතව තිබිය යුතුය. මුහුණින් ඉරියව් පෑමේදී හා හැඟීම් ප්‍රකාශනයේදී ප්‍රබල ස්ථානයක් ඇස් දෙක විසින් ගනු ලබන බැවිනි.
2. මුහුණ සහ කය
කිසියම් ඉරියව්වක් ප්‍රේක්ෂකයින්ට පහසුවෙන් දැකගත හැකිවේ. අභිරූපණයේදී ද කල්පිත භාණ්ඩ හෝ දෘශ්‍ය භාණ්ඩ පරිහරණයේ දී ද නළුවාගේ කය මුහුණ සහිත ඉරියව්ව ප්‍රදර්ශනය විය යුතුය.
සැබෑ ජීවිතයේ දී පුද්ගලයන් දෙදෙනෙකු කතා කරන්නේ නම් කෙනෙකුට තවත් කෙනෙක් මුහුණ දෙන්නේ මේසයක දෙපස සිට එක එල්ලේ මුහුණ දෙන්නේ නම් එසේ කතා කරන්නේ නම් පිරිසක් නම් වටේට සිට කතා කරති. නමුත් වේදිකාවේ දී නම් ප්‍රේක්ෂකයින්ට කෝණාකාරව පෙනෙන සේ මේසය තැබිය යුතුය. කණ්ඩායමක් නම් අඩ කවාකාරව හෝ කොණයකට අනුව සිටිය යුතුය.
ප්‍රේක්ෂකයින්ට විවෘතව කය අතපය හැසිරවිය යුතුය. මෙය හැඟීම් හා භාව ප්‍රකාශනයේදී විය යුතුය. ඇස, අත, බිම ඉඳගැනීම් ආදිය භාවිතා කරන පිළිවෙල අනුව විය යුතුය.
4. හැරීම්
ඔබ හැරෙන්නේ නම් ප්‍රේක්ෂකයින්ට මුහුණ දී සිට කළ යුතුය.
දෙතුන් දෙනෙකුගේ හෝ කීපදෙනෙකු වේදිකාවේ හරහා මාරුවීමේදී ප්‍රේක්ෂකයින්ට සමීප නළුවා ඔහුට පසුපසින් සිටින නළුවා ආවරණය නොකළ යුතුය.
නළුවා වේදිකාවේ කල්පිතයක් රඟපාද්දී වේදිකාවෙන් එපිට සිත වෙනතක යොමු නොකර කාර්යයට යොමුවී සිටිය යුතුය. හැඟීම් ආදිය උරා ගෙන එම ශක්තිය ප්‍රේක්ෂකයින් වෙතට මුදාහැරිය යුතුය.
ඉහත ශක්තිය මත කායික හා වාචික ශක්තිය මගින් වේදිකා රූපණ කාර්යය ප්‍රකාශ කළ යුතුයි. එම විදහා දැක්වීම සැබෑ ජීවිතයේ මෙන් හැඟීම් මුහුණින් ප්‍රකාශ විය යුතු අතර වාචික හඬද එපරිදි විය යුතුය.
මුහුණින් මෙන්ම මුහුණින් පෙන්වන ඉරියව් වලට සාපේක්ෂව අත්පා ආදිය ද භාවිත කළ හැකිය.
9. මුහුණේ භාවික ප්‍රකාශනය
සැබෑ ජීවිතයේ හැඟීම් ප්‍රකාශනයට සමාන විය යුතුය. ප්‍රේක්ෂකයෝ සසඳා බලති. එය සැබෑ පරිදි ඒත්තු යා යුතු ය. හැඟීමට අනුව මුහුණේ හැඬතල සකස් විය යුතු ය.