දේශීය සංගීතය
මාත්රා
ස්වරයක් හෝ ලඝූ අක්ෂරයක් නිවැරදිව උච්චාරණයක කිරීමට ගතවන කාලය මාත්රාවක් ලෙස හදූන්වයි. මෙම මාත්රා ප්රධාන කොටස් 3 කට බෙදේ.
1. ලඝූ මාත්රා (ලුහු මත්)
2. ගුරු මාත්රා (ගුරුමත්)
3. ප්ලූත මාත්රා (ප්ලූතමත්)
1. ලඝූ මාත්රා (ලුහු මත්)
ස,ක,ප ආදී දීර්ඝ අක්ෂරයක් උච්චාරණය කිරීමට ගතවන කාලය ලඝූ මාත්රාවක් ලෙස හදුන්වයි. මෙම මාත්රා ප්රධාන කොටස් 3 කට බෙදේ.
උදා-
සතර , මෙහි ලඝූ මාත්රා 3 කි.
2. ගුරු මාත්රා (ගුරුමත්)
සා,කා,පා ආදී දීර්ඝ අක්ෂරයක් උච්චාරණය කිරීමට ගත වන කාලය ගුරු මාත්රාවක් ලෙස හදුන්වනු ලබයි.
උදා-
තාරා, නාසා,
මෙම චවන දෙකෙහි ගුරු මාත්රා 2 බැගින් යෙදී ඇත.
3. ප්ලූත මාත්රා (ප්ලූතමත්)
දීර්ඝ අක්ෂරයකට පසුව හල් අකුරක් ඇත්නම් එම රූප දෙකෙහි එකතුව ප්ලූත මාත්රාවක් ලෙස හදුන්වනු ලබයි.
උදා-
හාල්, හීන්, පාන් ආදිය වේ.