තොල්වලින් උපදින ශබ්ද
 

















ඌහ්
උඋ උඋ උඋ ඌහ්
උඋඋ උඋඋ උඋඋ ඌහ්




















ඌහ්
ඌඌ ඌඌ ඌඌ ඌහ්
ඌඌඌ ඌඌඌ ඌඌඌ ඌහ්

































පාහ්
පප පප පප පාහ්
පපප පපප පපප පාහ්
බාහ්
බබ බබ බබ බාහ්
බබබ බබබ බබබ බාහ්














පපා බබා පපා බබා
බබා පපා බබා පපා - 8 වරක්




















පපා පපා බබා බබා
බබා බබා පපා පපා - වරක්
පඵා බහා පඵා බහා - වරක්


තොල් හා නාසය සම්බන්ධ

තල්ලේ පහත කොටසින් හා තොල් සම්බන්ධව නාසික්‍ය ශබ්දයක්



















මාහ්
මම මම මම මාහ්
මමම මමම මමම මාහ්




















මූ මූ මූ මූහ්
මූමූ මූමූ මූමූ මූහ්
මූමූමූ මූමූමූ මූමූමූ මූහ්


තල්ලත් දිවත් සම්බන්ධ වී තොල්වලින් පිටවන ශබ්දයක්



















මි මි මි මිහ්
මිමි මිමි මිමි මිහ්
මිමිමි මිමිමි මිමිමි මිහ්




















මී මී මී මීහ්
මීමී මීමී මීමී මීහ්
මීමීමී මීමීමී මීමීමී මීහ්




















මිමී මිමී මිමී මිමී
මීමි මීමි මීමි මීමි




















මමී මමී මමී මමී
මමිමී මමිමී මමිමී මමිමී
මීමමි මීමමි මීමමි මීමමි


උගුර හා තොල් සම්බන්ධව පිටවෙන ශබ්ද




























ඕහ්
ඔඔ ඔඔ ඔඔ ඕහ්
ඔඔඔ ඔඔඔ ඔඔඔ ඕහ්




















ඖහ්
ඖඖ ඖඖ ඖඖ ඖහ්
ඖඖඖ ඖඖඖ ඖඖඖ ඖහ්




















ඇහ්
ආඌ ආඌ ආඌ ආහ්
ආඕ ආඕ ආඕ ඕහ්


දත් සහ තොල්වලින් පිටකරන ශබ්ද


































වහ්
වව වව වව වහ්
වවව වවව වවව වහ්
වවා වවා වවා වාහ්
වාවා වාවා වාවා වාහ්
වාව වාව වාව   වාව වාහ්


තොල්වලින් පටන්ගත් ව්‍යංජනයක් යළි ඊළඟ ව්‍යංජනය යටිතොල ගටා කියන ශබ්දය

පව බව පව බව


තොල්වලින් නාසික්‍ය ශබ්දයක් තල්ලෙන් උපදවා ඊළඟට ඊළඟ ව්‍යඤඡනය  දත්වල තොල ගටා කියන ශබ්දය


මව මව මව මව


දත්වල තොල ගටා යළි තොල් හා නාසික්‍ය ශබ්දයකින් පිටකරන ශබ්දය


වම වම වම වම


දිව අග සම්බන්ධ කරගනිමින් දත් සහ නාසික්‍ය ශබ්දය බෙහෙවින් ම දත්වල පිටිපස විදුරුමස සම්බන්ධ වේ. මෘදු තල්ල හා දිව අග ගෑවේ.


















නහ්
නන නන නන නහ්
නනන නනන නනන නහ්


(c) Shilpa Sayura Foundation 2006-2017