කටහඬ පුහුණු කිරීමේ අභ්‍යාස
 

අක්ෂර හඬ නැංවීමේදී සැහැල්ලුවෙන් යුක්තව ස්වසනය අභ්‍යාස කළ යුතුය. ස්වසන අභ්‍යාසය නිසා නාසයේ සිට ස්වාසනාලය ද, මුඛයෙන් ස්වසනය නිසා කට උගුර හා ගලනාලයද, හොඳින් ක්‍රියාත්මක වේ. එසේම පෙනහළු දෙක හුස්ම හා සුළඟින් පිරේ. ආශ්වාස ප්‍රාශ්වාසය නිසා මනාව ඔක්සිජන් ලැබේ. රුධිරය පිරිසිදු වේ. හොඳ ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වයක් ගොඩ නැඟේ.


හනුවේ ක්‍රියාකාරිත්වය ඇති කිරීම


1. අසව්වක් මෙන් ක්‍රියා කරන හක්ක සැහැල්ලුවෙන් යුක්තව කීපවාරයක් උස් පහත් කරන්න. හොඳින් කට විවෘත කිරීම, වැසීම නිසා මනා පේශි ක්‍රියාකාරිත්වයක් උපදී. තද හා හිර ගතිය දුරු කරගත යුතුය.


2. සැබෑ කතා බහේදී මෙන් නොව වේදිකාවේ එක දිගට පැය කීපයක් තුළ අකුරු, වචන, වගන්ති හඬ නගන්න.


3. මුඛයේ දත් ඇඳි දෙක දෙපස ඇඟිලි දෙකක් පමණ පළල් කර කට විවෘත කිරීමටත්, හැකිලීමටත් උපකාර කරන්න.


4. චුවින්ගම් හපන්නාක් මෙන් සැපීමේ ක්‍රියාවලිය කීපවාරයක් ක්‍රියාවට නඟන්න.


5. හිස උස්සා කට ඇරීම වැසීම කරන්න.


6. හිස ස්ථාවරව තබා ගෙන යටි හනුව ගෙළ ගෑවෙන සේ ඇරීම වැසීම කරන්න.


7. යටි හනුව දෙපසට සැහැල්ලුවෙන් ගමන් කරවන්න.


8. දෙ අත්ලේ ඇඟිලිවලින් හනුව කණ ආශ්‍රිත පේශි පිරිමදින්න.


ශබ්ද උච්චාරණය පුරුදුවීම සඳහා අභ්‍යාස


1. දිව අගින් ශබ්ද උච්චාරණය පුරුදු වීම


ස්වර සහ ව්‍යංජන පුරුදු විය යුතුය.
දත් සහ දිව, දිව අග සම්බන්ධ වී උපදී.








































































































තහ්
තත තත තත තහ්
තතත තතත තතත තහ්
දහ්
දද දද දද දහ්
ලාහ්
ලල ලල ලල ලාහ්
ලලල ලලල ලලල ලාහ්
සහ්
සස සස සස සහ්
සසස සසස සසස සහ්
තද සල
දත ලස
තත දස
දත සත
දළ තථ
ලද දධ
 

දත්වල පිටුපසින් දිව ඇතුළත විදුරුමස ඉහළ සිට කියැවේ. 



















ටහ්
ටට ටට ටට ටහ්
ටටට ටටට ටටට ටහ්
 

3. දත්වල පසුපසින් - දිව ඇතුළත විදුරුමස ඉහළ සිට කියැවේ.



























































ටහ්
ටට ටට ටට ටහ්
ටටට ටටට ටටට ටහ්
ඩහ්
ඩඩ ඩඩ ඩඩ ඩහ්
ඩඩඩ ඩඩඩ ඩඩඩ ඩහ්
රහ්
රර රර රර රහ්
රරර රරර රරර රහ්
රළ ටඨ
රට චඩ්

 4. දිවේ පසුපස කොටසින් උපදින ශබ්ද
     (දිව අග හා උගුර සම්බන්ධ ව්‍යායාම)


























කහ්
කක කක කක කහ්
කකක කකක කකක කහ්


















ගහ්
ගග ගග ගග ගහ්
ගගග ගගග ගගග ගහ්


















හහ්
හහ හහ හහ හහ්
හහහ හහහ හහහ හහ්








කග ගහ කග හක





















කහ් කාහ්
හහ් හාහ්
ගහ් ගාහ්
බහ් බාහ්
සහ් සාහ්
අහ් ආහ්



















කා
ගා
හා
හා




















ගා හා කාහා කාගා (8 වරක්)
ගාගා හාහා කාකා ආආ (8 වරක්)



















කකා ගගා හහා
ගගා කකා හහා
හහා ගගා කකා
කකා හහා ගගා


   







ගාග හාහ කාක














කඃ ගඃ හඃ අඃ
කාඃ ගාඃ හාඃ ආඃ

(c) Shilpa Sayura Foundation 2006-2017