මාත්‍රා
තාලය බෙදිය හැකි කුඩාම කාල මිම්ම මාත්‍රාවක් ලෙස හැදින්වේ. මාත්‍රාවක කාල සීමාව ගායකයා, වාදකයා, හෝ නර්තන ශිල්පීහු ගන්නා ලයෙහි වේගය අනුව රඳා පවතී. තාලයක් සෑදීමට අවම වශයෙන් මාත්‍රා 4ක් වත් අවශ්‍ය වේ. මාත්‍රාවක කාල සීමාව අඟලට දශමයක් මෙන
ශිල්ප 64