යුද කටයුතු සඳහා මැනුම (Military surveying)
 

යුද වාතාවරණයක් සහිත ප්‍රදේශවල එම තත්ත්වය පැහැදිලි ව සහ නිවැරදි ව දැක්වීමට සිතියම් පිළියෙළ කිරීම මෙහි අරමුණයි. මෙහි දී සාමාන්‍ය මිනිසුන් ජීවත් වන ස්ථාන, භූගෝලීය තොරතුරු (මාර්ග, ජලාශ, වනාන්තර) සහ කඳවුරුවල පිහිටීම ආදිය මෙම සිතියම් මත නිරූපණය කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017