* ඉංජිනේරු මැනුම (Engineering surveying)
කිසියම් ඉංජිනේරු ඉඳිකිරීමක්, එනම් දුම්රිය මාර්ග, මහා මාර්ග, නළ මාර්ග හෝ ගොඩනැගිලි ආදි අරමුණු සඳහා දත්ත රැස් කිරීමේ හෝ සලකුණු කිරීමේ අරමුණින් කරන මැනුමක් ඉංජිනේරු මැනුම ලෙස හඳුන්වයි.
මේ සඳහා මැනුම් විද්‍යාව පිළිබඳ දැනුම පමණක් නොව, ඉංජිනේරුමය දැනුම ද තිබිය යුතු ය. මන්ද? මෙහි අවසාන ප්‍රතිඵලය ඉංජිනේරුමය නිර්මාණයක් වන හෙයිනි.