ජලමාන මැනුම (Hydrographic)
 

මෙහි දී විශාල ජලාශ, මුහුදු සහ සාගර ආශ්‍රිත ප්‍රදේශ මැනුම් කෙරෙයි. ජලමාන මැනුමේ දී සාපේක්ෂ ගැඹුර පිළිබඳ පාඨාංකය මනින අතර, මේ සඳහා ක්‍රමාංකික රිටක් (Graduated pole), ක්‍රමාංකික ලණුවක් (Graduated rope) හෝ ප්‍රතිධ්වනිමානය (Echo sounder) හෝ භාවිත කරයි. එමෙන් ම සාගර පතුලේ ඇති විවිධ භූ ලක්ෂණ, ඒ මතින් දිවයන සන්නිවේදන කම්බි (Cables) ආදියේ පිහිටීමත් මෙහි දී නිර්ණය කර සිතියම් මත නිරූපණය කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017