ලය
තාලයේ වේගය ලය යනුවෙන් හදුන්වනු ලබයි. ලය ප්‍රධාන වශයෙන් කොටස් 2 බෙදේ. එනම්
1. මධ්‍ය ලය.
2. විලම්භ ලය.
3. දෘත ලය.
1. මධ්‍ය ලය
ගායනය, වාදනය සහ නර්තනයේදී ඒ ඒ පුද්ගලයින් විසින් ගනු ලබන සාමාන්‍ය වේගයම ධ්‍ය ලය ලෙස හදුන්වනු ලබයි.
2. විලම්භ ලය
මධ්‍ය ලයට වඩා අඩු වේග සීමාව විලම්භ ලය ලෙස හදුන්වයි. මෙය මධ්‍ය ලයේ වේගය මෙන් අඩක්
අඩු වේගයකි.
3. දෘත ලය
මධ්‍ය ලයෙහි වේගය මෙන් දෙගුණයක් වැඩි වූ වේගය දෘත ලය ලෙස හදුන්වනු ලබයි. මෙය ඉතා වැඩි වේග සීමාවකි.