වාර්තා වාචක ල ලු නිපාත උක්‌ත අඛ්‍යාත සාමාන්‍ය රීතියට අනුව යෙදේ.
මම බොරු කියමි ල.
අපි වැඩ නොදත්තමෝ ලු.
නුඹලා එය කරාහු ල.
බල්ලෝ හඳට බුරත් ල.
අනුක්‌ත රූපී කෘදන්ත ක්‍රියා යෙදෙන විට
මා යනවාලු,
අප හොරකම කලා ලු,
බල්ලන් සපා කෑවාලු යනුවෙන් යෙදීම වියරණයට එකඟයි.
නමුත් මම යනවාලු, අපි හොරකම කලා ලු ආදී යෙදුම් වියරණ විරෝධියි.
මෙවන් වැරදි වියරණ යෙදුම් රැසක් නව ගීත වල තිබේ.
විමසන්න
මා සිත කීවා