අවිනිශ්චිතාර්ථයෙහි 'වි' නිපාතය පරව යෙදෙන විට පුරුෂ -වචන - ලිංග නොසළකා ප්රථම පුරුෂ ඒක වචනයෙන්ද. කතෘ අනුක්තවද යෙදේ.
මා වැඩ කරාවි.
අප ගමට යාවි.
තා එය දනීවි.
ඔබ එය දකීවි.
මිනිසුන් හෙට ඒවි.
කෙල්ලක අඬාවි.
ළමයකු හෙට යාවි.