අප්‍රාණවාචී නපුංසක ලිංග නාම පදයකට, වල් නැමැති බහූ වාචී පදය යෙදුන උක්‌තයෙහි ආඛ්‍යාතයද ඒක වචන වේ.
ගං වතුරෙන් ගෙවල් කැඩී ගියේය.
නුවරවල් ද රටවල් ද පාළු විය.
මා යනවා, අප කියනවා, මිනිසුන් දකිනවා, ළමයකු ගියා, කෙල්ලක ආවා වියරණ රීතීන්ට එකඟය.
මම යනවා, අපි ගියා, මිනිස්‌සු කීවා, ළමයි ආවා, කෙල්ලෙක් ඉන්නවා, කොල්ලෙක් රුව්වා වියරණ වැරදිය එහෙත් කටවහරේ පමණක් යෙදේ.