ඔබ ව්‍යුහගත කේතනයේ යෙදේ නම් දෑනගත යුතු දේ පහත වේ. නව වස්තුගත (object oriented) කේතනය තුල පවා ව්‍යුහගත කේතනය භාවිතා වන නිසා මෙය ඉතා වැදගත් බව සළකන්න.
Variables - විචල්‍ය
Assignments - අගයන් ආදේශනය
Simple math calculations - සරළ ගණිත කර්ම
if-then-else statements - එය එසේනම් මෙසේ වන්න යන ප්‍රකාශන
select case / do case - තොරාගැනීම අනුව ක්‍රියාවලිය බෙදා හැරීම
do while/ Do until - යම් සිද්ධියක් වනතුරු කරන්න
for next - යම් සිද්ධියක සිට - දක්වා
Global, private, local, static variables and scopes - විචල්‍ය
Using functions and returning values - ක්‍රියාවලි තුලින් අගයක් ආපසු ලබා ගැනීම
Calling procedures - ක්‍රියාවලියක් ඇමතීම
Passing variables to subs and function - ක්‍රියාවලියකට දත්ත ලබාදීම
Passing by reference and passing by value - අගයන් විචල්‍යන් ලෙස හෝ අයයක් ලෙස ලබාදීම
Recursion - අවසාන වනතුරු නැවත නැවත සිදුකිරීම
Opening/reading/writing serial files - ගොනු ඇරීම, කියවීම සහ වැසීම
Simple data structures and random access files - සරළ දත්ත ව්‍යුහ හා අහඹු ගොනු
String handling, concatenation, striping, replacing - අක්‍ෂර පද භාවිතය, එක් කිරීම, වෙන් කිරීම, ආදේශනය
Simple array processing - සරල විචලෘ පෙළ සැකසීම
Multi dimensional arrays - විවිධ මාන විචලෘ පෙළ
Built in string, number and system functions
- ඇතුලත අක්‍ෂර පද, අංක සහ පද්ධතියේ
මෙතනින් එහාට ඔබගේ උනන්දුවක් පවතී නම් b-trees, link lists ආදිය බලන්න.