හඬපටි / සංගීත සැලසුම්පත
 

අප අදත් සංගීත පිටපත ලෙස භාවිත කරන්නේ පිටපතේ අවශ්‍ය තැනදී සළකුණක් යොදා එම ස්ථානයේදී සංගීතය හෝ හඬපටය ක්‍රියා කිරීමයි. එය වඩා සැලසුම් සහගත ලෙස ගතහොත් පිටපත පුරාම අවධානයෙන් සිටිය යුතු නැත.


නැතිනම් අදාළ ස්ථාන හා තැන් පිළිබඳ අතහැරීමක් සිදුවුවහොත් නාට්‍යයට හානිවිය හැක. තවද හඬපටි වලදී නම් හඬපටියේ කාලයද සටහන් කරගෙන තිබීමෙන් හඬ පටියේ තැන සොයා ගැනීම පහසුවෙන් කළ හැක.


හඬපටි හා සංගීතය බොහෝ විට නාට්‍ය පුරාම තිබෙන්නේ නැත. (සංගීතය පූර්ණ වශයෙන් ඇති නාට්‍යයද ඇත.) එවිට හඬ පටියේ පවා නිවැරදි ස්ථානය, කාලයද සමඟ සටහන් කරගත හැක.


(පහත වගුව බලන්න)


















                                හඬපටි / සංගීත සැලසුම් පත
                       (AUDIO/MUSIC SCHEDULE SHEET)

     නිෂ්පාදනය :
     දිනය :

අනු අංකය

දර්ශනය
 ජවනිකාව

පිටුව

අවස්ථාව

පෙර සූදානම
(පෙර දෙබස/අවස්ථාව)
         

(c) Shilpa Sayura Foundation 2006-2017