සංඛ්‍යා ව්‍යාප්තියක අගයයන් වැඩිවෙන පිලිවෙලට සකස් කලවිට
ඒවා සමාන කොටස් 4කට බෙදෙන අගයන් තුන චතුර්ථක ලෙස හඳුන්වයි.
සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් 4න් පංගු වලට බෙදූවිටද චතුර්ථක ලැබෙන අතර
එහි පහල කොටසින් පලමු චතුර්ථකයත්,
මැද කොටසින් මධ්‍යස්ථයත්,
ඉහල කොටසින් තුන්වන චතුර්ථකයත් ලැබේ.
සංඛ්‍යා ව්‍යාප්තියක සමුච්චිත සංඛ්‍යාතය n නම් ,
පලමු චතුර්ථකය =(n + 1)/4
මධ්‍යස්ථය (දෙවන චතුර්ථකය) = 2(n + 1)/ 4 = (n + 1) /2
තුන්වන චතුර්ථකය= 3(n+1)/4
පලමු චතුර්ථකය හා තුන්වන චතුර්ථකය අතර වෙනස අන්තශ් චතුර්ථක පරාසය නම් වේ.