අප්‍රාණවාචී නාම පද කිහිපයක් සමුච්චයාර්ථයෙහි නිපාත වන ද, ත් වලින් බැඳී උක්‌තය වූ කල ආඛ්‍යාතය ඒක වචන වේ.
පොල් අත්තද ගෙඩියද වැටිණි.
පොතයි පෑනයි නැති විය.
කැත්තත් පොරවත් කරත්තයට පැටවිණි.
අප්‍රාණවාචී නාම පද කිහිපයක් සමුච්චයාර්ථයෙහි නිපාත වන ද, ත් වලින් බැඳී උක්‌තය වූ කල ආඛ්‍යාතය ඒක වචන වේ.
පොල් අත්තද ගෙඩියද වැටිණි.
පොතයි පෑනයි නැති විය.
කැත්තත් පොරවත් කරත්තයට පැටවිණි.