සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යස්ථය වන්නේ එම සංඛ්‍යා ව්‍යාප්තිය ආරෝහණ පිලිවෙලට ගත්විට එහි මැද පිහිටි අගයයි.
උදාහරණයක් ලෙස :
4, 1, 6, 2, 6, 7, 8 යන සංඛ්‍යා සලකමු.
එය ආරෝහණ පිලිවෙලට සකස් කලවිට 1, 2, 4, 6, 6, 7, 8 වේ.
එවිට එහි හරිමැද පිහිටන අගය 6 වේ.
එනම් මෙම සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්ථය 6 වේ.
කිසියම් දත්ත n ගණනක් ආරෝහණ පිලිවෙලට සකස් කලවිට
එම දත්ත සමූහයේ මධ්‍යස්ථය වන්නේ (n + 1)/2 වැනි ස්ථානයේ පිහිටි අගයයි.
1, 2, 4, 6, 6, 7, 8 උදහරණයේ දත්ත 7ක් ඇත.
එවිට එහි මධ්‍යස්ථය වන්නේ (n + 1)/2 පිහිටි අගය 6 යි.
එමනිසා එහි 4 වන ස්ථානයේ තිබෙන අගය 6 මධ්‍යස්ථය වේ.

දත්ත ගනන ඉරට්ටේ සංඛ්‍යාවක් වූ විට මධ්‍ය අගයන් දෙකේ සාමාන්‍ය අගයෙන් මධ්‍යස්ථය දෙනු ලබයි.
උදාහරණය:
6, 2, 4,6,4,3,5,9 සලකමු. මෙහි දත්ත 8ක් ඇත
(n + 1)/2 =4.5
4.5 ස්ථානයේ සංඛ්‍යාවක් නොමැත.
මෙහි 4.5 ස්ථානය දෙපස මැද සංඛ්‍යා දෙකක් ඇත. ඒවා 6 හා 4 වේ.
එවිට මධ්‍යස්ථය වන්නේ : (6+4)/2 =5 වේ.
6, 2, 4,6,4,3,5,9 සලකමු. මෙහි දත්ත 8ක් ඇත
(n + 1)/2 =4.5
4.5 ස්ථානයේ සංඛ්‍යාවක් නොමැත.
මෙහි 4.5 ස්ථානය දෙපස මැද සංඛ්‍යා දෙකක් ඇත. ඒවා 6 හා 4 වේ.
එවිට මධ්‍යස්ථය වන්නේ : (6+4)/2 =5 වේ.