යම් පරීක්‍ෂණයකින් ලැබෙන අගයන් ගැබන සිතමු
එය සංඛයා රටාවක් හෝ, පිළිවෙලින් අඩු වැඩිවන රටාවක් හෝ අහඹු රටාවක් විය හැකිය.
එම අගයන් වල තිබෙන සම්බන්ධතා හඳුනා ගන්න ක්‍රමයක් ගැන සිතමු
එය සංඛයා රටාවක් හෝ, පිළිවෙලින් අඩු වැඩිවන රටාවක් හෝ අහඹු රටාවක් විය හැකිය.
එම අගයන් වල තිබෙන සම්බන්ධතා හඳුනා ගන්න ක්‍රමයක් ගැන සිතමු
සංඛ්‍යාත තීරයක ඇති සියළුම සංඛ්‍යාත වල එකතුව සමුච්චිත සංඛ්‍යාතය වේ.
සමුච්චිත සංඛ්‍යාත වගුවකින් මෙය තවදුරටත් පැහැදිලි කලහැක.
උදාහරණයක් ලෙස:
සංඛ්‍යාතය සමුච්චිත සංඛ්‍යාත
4 4
6 10 එනම් (4 + 6)
3 13 එනම් (4 + 6 + 3)
2 15 එනම් (4 + 6 + 3 + 2)
6 21 එනම් (4 + 6 + 3 + 2 + 6)
4 25 එනම් (4 + 6 + 3 + 2 + 6 + 4)