කාබොනිෆොරස් යුගය Carboniferous
350 MYA- 266 MYA
බහුල ලෙස ගල් අඟුරු නිධි සෑදුන මෙම යුගය සතර පාදයන් තව දුරටත් පරිණාමය විණි. ග්ලැසියරකරණය නිසා මුහුදු අතික්‍රඝණය හා ප්‍රතික්‍රමණය වීම (transgression and regression) නිසා වනාන්තර ශාක යටවී ගොසින් තාපය හා පීඩනය නිසා ගල් අඟුරු බවට පරිවර්ථනය වන්නට පටන් ගති.
වෙරළාසන්න හුණුගල්
කොළ ඇල්ගී වලින් නිශ්පාදනය කරන කාබනේට මුහුදු රල ශක්තිය මගින් කැල්සියම් කාබනේට බවට පත් කර වෙරලේ තැන්පත් කරයි. බොහෝමයක් වෙරළාසන්න වැලි ගල්, හුණුගල් ආදියද නිර්මාණය වීම කාබනිෆොරස් යුගයේ සිදුවුනි.
කාබොනිෆොරස් යුගයේ සිටි විශාලතම සත්වයින් උභය ජීවීන්ය

මෙග්නවාරා Meganeura නම් සෙ.මී 70 ක් පළලැති කූරා dragonfly)