පස්වන පිටුව
 


 

එකක්‌ ඉන් දිනය කොට
වලඳමැ'යි ඉටන් කොට
බොජුන් වැළඳූ එවිට
දමා තලිය ද ගඟට

තලිය උඩු ඟං හැරා
දුවන දිය ගොස කරා
බුදුවෙමැයි ලොව්තුරා

ගොසින් නා ලොව වැටෙන
තුන් ලොවේ ශබ්ද යන
බමුණු දුන් කුස තණ ද
රැගෙන අට මිටකිනා
බෝමුල ද සලමිනා
තුදුස්‌ රියනක්‌ මෙනා
වජ්‍රසන නැගෙ මිනා
බුදුවෙමැ'යි අද දිනා

සතිස්‌ නරකාදිවල
ගිනි නිවි සිහිල් වූ
වසවකු ද රොස වෙමින්
ගිරිමෙවුල් ඇතු නැගි

(c) Shilpa Sayura Foundation 2006-2017