Acting is being other people.
The actor starts with a clean canvas you are the material in creating another person with the character's who am I, what do I feel, what do I want, attitude and mask.
ඔබ යනු නාට්‍යයක චරිතයක් නිර්මාණය කරන අමුද්‍රව්‍යයි. ඔබ සිතන පතන දෑ, ඔබට දැනෙන දෑ සහ ඔබ යනු එම චරිතයයි. ඔබ තව දුරටත් ඔබ නොවේ. ඔබ එම චරිතය නොව එම චරිතය ඔබයි. එතැන් පටන් ඔබ උපයෝගී කරගන එම චරිතය උපදී.
ඔබ තුලින් මතුවන චරිතය අන් අයට පහසුවෙන් හඳුනා ගත හැකි විය යුතුයි.
රඟපැම යනු එම චරුතය අනුකරණයයි. එය ඔබගේ සාමාන්‍ය තත්වය නොවේ.